කියෙව්වොත් ගොඩ !!! (අනිවා මේක කියවන්න...)
නෙට් එකේ යද්දි දැක්කේ... බලන්නකො වටිනවද කියලා.. මමනම් සෑහෙන දෙයක් ඉගෙනගත්තා... ඒකයි මෙතන දැම්මේ...
load වෙන්න වෙලා යනවනම් සමාවෙන්න ඕනේ.. 50ක් තියනවා, කොහොමහරි ඔක්කොම කියවන්න... :rolleyes::rolleyes:
වටිනවනම් දන්නවනේ ඉතින්... යුතුකම් ඉටු කරලා යන්න...