ඔතනින් පටන්ගෙන රටේ දියුණුව උදෙසා තව මොනවා නීති ගත කරයිද කියලා කව්ද දන්නේ?? ස0චාරක කර්මාන්තය උදෙසා ගණිකා ව්‍යාපාර තමා ඊලගට එන්නේ බලන්නකෝ... මෙහෙම ගියොත් ඉතින් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නෑ... ගහේ මුල් ඇද්දට පස්සේ කපනවා බොරු! අනික අනිවා ඩෙෆා, ඕවගේ වැඩිපුර ලගින්නේ අපේ එවුන්. ඒපාර රටේ තියන සල්ලි ටිකත්...