උඹලට කියන්න මට ඔයවගේ වැඩක් උනා ජපන් ඉඳන් ලංකාවට එද්දී මායි වයිෆ්යුයි වයිෆ් ප්‍රෙග්නට් වෙලා හිටියේ මචන් ලංකාවට අවේ පාස්කු ප්‍රහාරය 21 උනාට පස්සේ 28 ,29 වගේ මන් ආපු ෆ්ලයිට් එකේ සෙනග හිට්යේ නෑ මන් මන් ආපු බින් එකේම හිටියේ 10ක්වගේ
පලවෙනි සිද්දිය
කොහොමහරි අපි ෆ්ලයිට් එකට නැගල පොඩි දුරක්...