බෞද්දයන්ගේ PK....
පසුගිය වසරේ තිරගත උන චිත්රපට අතර p.k යනු මා නැරබු ප්රබලම චිත්රපටය ලෙස අවිවාදයෙන් තොරව නම් කලහැක..මේහී ජනප්රිය තාවය නිසාම බුකියේ සිංහල බෞද්ද පිටු අතර pk ප්රදාන මාත්රු කාව බවට පත්වී තීබුනී..pk මරුනේ නේ හම්බයන්ට ඇඩේන්න දෙනවා නේ ...දෙමලුන්ටත් පන්න පන්න දෙනවා නේ බලපන් බුද්දාගම...