1. manulasj

    Election 2015 - Poll

    සරත් ෆොන්සේකා ආපු කාලෙත් මේකේ පුල් ගියේ ඔහොම තමා...අන්තිමට sf ගේ උන් ලොවෙත් නැ..පොඩ්ඩක් මොලේ කල්පනා කරලා චන්දේ දාපල්ලා...
  2. manulasj

    PS4 or Xbox ???

    ඔය එකක්වත් මොඩිෆඉ කරන්නබැ ...ඔර්ගිනල් අලුත් ගේම් ඔක්කොම 18000 උඩ ගන්න එපා බන් හොද pc එකක් ගහගනීන් මට xbox one එකක් අරන් කෙල වෙලා ඉන්නේ ...Motion Games වලටනම් ඉතින් xbox one එකට ගහන්න ඉතින් ලොවෙත් බැ
  3. manulasj

    T-Shirts විකුනා මාසික ආදයමක් ලබමු

    එල මචන් දාපන් දාපන්
  4. manulasj

    Priya Sooriyasena @ Dell Studio ( 31-10-2014 )

    උබල වගේ අහිංසකයෝ පවු කීමට ඇත්තේ එපමණි...මෙහි අරමුණ ආටිස්ට්ලා ගෙන්නන විදිහ මා හොදාකාර දන්නා නිසා මොකුත් කියන්නෙ නැ ..
  5. manulasj

    Android Vs Windows Help

    Android Vs Windows කියල දාන්න දෙයක් නැ බන් Android වලට Windows එක්ක හැරෙන්න වත් බැ
  6. manulasj

    Priya Sooriyasena @ Dell Studio ( 31-10-2014 )

    මෙලෝ රහක් නැතී වැඩසටහනක් ..මටනම් මාරම දුකයි අපි ආදරය කරන සින්දු හිත්පිත් නැතුව වීනාශ කරනකොට අපේ උන්ටත් ඉතින් යහමින් සල්ලි දෙනවනම් ඉතින් ඕන හු යන්නක් කරනවනේ මේකේ සංගීත ඔස්තාර් කෙනෙක් කියල තිබුණ මුල් නිර්මාණය එක්ක සසදන්න එපා කියලා ...මට හිතේන විදිහට ඒ සහෝදරයා සංගීතය ගැන දන්නවා කියල කියල...
  7. manulasj

    පව්_බං_මුන්

    මටත් එහෙමයිබන්
  8. manulasj

    පව්_බං_මුන්

    නොදකින් ගස්බල්ලා....
  9. manulasj

    Yureni Noshika camel toe

    ara palaweni eke high resolution pic ekak nadda danne na
  10. manulasj

    Rahman කොපි!

    මෙන්න සිරා වැඩ්ඩො hans zimmer මෙන්න මේයාගේ වැඩ ටිකක් 4WHKiQgbCsc james horner මෙන්න මේයාගේ වැඩ ටිකක් bvK4LkjbT78 premasiri khemadasa nIuSTqTjU8Y
  11. manulasj

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    අනිවාර්යෙන්ම මේ වගේ රටකට අවශ්‍ය දෙයක් ...මම මහින්ද වාදියෙක් නොඋනත් මෙවැඩේට කැමති ....
  12. manulasj

    GAMING MOMENTS III

    මචන් Crysis windows 8.1 වල ගහන්න විදිහක් දන්නවාද
  13. manulasj

    Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

    මේ ට්‍රේඩ් එක දැක්කහම අපේ කොල්ලෝ ගැන පට්ටම සතුටක් දැනෙනවා...නව පරපුරේ කියල විකාර වැඩ දාන ගොබයන් එකෙන්ම කපලා දාල තියනවා ...අමරදේව මාස්ටර් ලා නාන්දාමාලනී මිස්ලා ලංකාවේ සංගීතයට කරපු වැඩ වලින් අංශු මාත්‍රයක් වත් මුන්ට කරන්න තියා හිතාගන්නවත් බැ...
  14. manulasj

    Govigama Vs Karaava

    හරීයට හරි බන් .....
  15. manulasj

    Derana Dream Star Final

    M G danuska is the man මු තමා පොර මේක ටිකක් බලපන් .. QVn0925yBVc
  16. manulasj

    Assasin's Creed help

    මචන් ගහනවානම් මුළු සීරීස් එකම ගහපන් පට්ට ගේම් එක ....
  17. manulasj

    උදවුවක්....

    මචන්ලා මගේ pc එකේ මේ msg එක එනවා ...බීප් බීප් බීප් ...3 සැරයක් එනවා ..රැම් එක ගලවල ගහපුවහම හරියනවා අයෙ ටික දවසකින් කෙස් එක එනවා ...4gb රැම් දෙකක් ගහලා තියෙන්නේ ..කොහොමද වැඩේ ගොඩ දාගන්නේ ...
  18. manulasj

    GAMING MOMENTS II

    badu open nam wenawa wara weapon eka on karahama weapon auto enawada ban
  19. manulasj

    GAMING MOMENTS II

    elaz bro ...
  20. manulasj

    GAMING MOMENTS II

    thx machan ...meka use karanne kohomada ban mama game eka run karala alt+ctrl+del gahala game eka minimizes karala araka open kara ...ethakota game is not running kiyala enawane ban ...

    No contents