බෞද්දයන්ගේ PK....
පසුගිය වසරේ තිරගත උන චිත්රපට අතර p.k යනු මා නැරබු ප්රබලම චිත්රපටය ලෙස අවිවාදයෙන් තොරව නම් කලහැක..මේහී ජනප්රිය තාවය නිසාම බුකියේ සිංහල බෞද්ද පිටු අතර pk ප්රදාන මාත්රු කාව බවට පත්වී තීබුනී..pk මරුනේ නේ හම්බයන්ට ඇඩේන්න දෙනවා නේ ...දෙමලුන්ටත් පන්න පන්න දෙනවා නේ බලපන් බුද්දාගම ගැන වචනයක් වත් කියන්නේ නැ..මාරයිනේ වැඩීහරියක් සිංහල බෞද්දයන් ස්වයං ආතල් ගත්තේ එලේසය..ඔවුන්ට pk සුපිරි සිනමා පටයක් උනේ බුද්දාගම හැර අනෙක් ආගම වලට පහර ගසන නිසාවේනී..එතනින් එහා ගිය කිසිමදෙයක් සිංහල බෞද්දයා ඒ තුල දකින්නේ නැත
මෙහි රචනය සහ අද්යක්ෂනය සිදුකරන රාජ්කුමාර් හිරානී හින්දු භක්තීකයෙකී ප්රදාන චරිතය රගපාන අමීර් ඛාන් මුස්ලිම් භක්තීකයෙකී.යම් යම් කුඩා ගැටළු ඇතිඋනත් සැලකිය යුතු ප්රශ්නයක් අමිර්ටවත් හිරාණිට වත් ඇතිඋනේ නැත.මෙය ඉන්දියාවේ ප්රදර්ශනය තහනම් කිරීමට අන්ත වාදීන් පිරිසක් ඉන්දියානු රජයෙන් ඉල්ලීම් කරත් එය ඉන්දියානු රජයෙන් ප්රතික්ෂේප කළේය ..මෙයින් අපට පැහැදිලිවන්නේ සාක්ෂරතාවය විශාල ලෙස අඩු ඉන්දීයාවේ පවා සිනමාව සහ සබැජීවිතය අතර වෙනස.ෆැන්ටසිය හා රියලිටිය අතර වෙනස හදුනන ප්රේක්ෂකයන් දැන් සිටිනවා කියාය.කෙසේහෝ ලංකික සිංහල බෞද්ද අද්යක්ෂක වරයෙක් මෙවැනී චිත්ර පටයක් නිර්මාණය කර රටේ ප්රදාන ආගම ප්රවාහය විචාරය කළහොත් ඔහුට කීමට ඇත්තේ අබ සරණයි කියා පමණී.හදගමලා,ප්රසන්නලා,විමුක්තීලා ගේ නිර්මාණ අංගවිකල භාවයට පත්කරන්නේ ද සමහර නිර්මාණ තිබීරී ගේදරදීම මරා දමන්නේ ද මේ මහා ලංකික කළු සිංහල බෞද්ද සංස්කෘතිය තුලිනී.සෝමරත්න දිසානායකගේ සුරිය අරණ චිත්රපටය කපන මණ්ඩලයේ කතුරට අසුඋනේ එහි සාමනෙර නම් සිවුර උනා දමාඇලක සෙල්ලම් කරන දර්ශනයක් නිසාවෙන්ය.මෙම දර්ශනයෙන් සිංහල බෞද්ද සංස්කෘතියට දරුණු හානියක් වනබව එකල සිටි ගනින්නාන්සේලා කණ්ඩායමක අදහසය..කෙසේ හෝ එම දර්ශනයට සාමනේර නමට අදනකඩයක් අන්දවා නැවත රුගතකිරීමට නිර්දේශයක් ලැබුනත්.. සෝමරත්න දිසානායක මහතා ඒකල මහරජාණන්ගේ දෑත් ශක්තිමත් කළනිසා එම දර්ශනයේ පමණක් නොව මුළු චිත්රපටය පුරාවටම සාමනේර නම් නිරුවතින සිටියත් ගැටළුවක් නොමැත කියා නැවතත් කපන මණ්ඩලයෙන් නිර්දේශයක් ලැබුණී...
කෙසේ නමුත් ලාංකිකයන්ට වඩා ඉන්දියානුවන් තුල හොද රසවින්දනයක් ඇතිබව pk අදායම් වාර්තා බිදහෙලමින් තවමත් ඉන්දියාව තුල තිරගත වීමෙන් අපට පැවසිය හැක ...
pk නරබපු සිංහල බෞද්දයා ඔල්වරසම් දුන්නාට..හිරාණි පවසන පරිදි ඔහුට බුද්දාගම ගැන කිසිම අදහසක් තිබී නැත..ඔහු බෞද්ද කියා දැන සිට ඇත්තේ දලයි ලාමා තුමා පමණි..ඉන්දියාව තුල මුළු ජනගහනය තුලින් 0.8% වැනි ඉතා සුළු ප්රමාණයක් පමණක් බුද්දාගම අදහන බැවින් හිරාණිට බුදුදහම ගැන අවබෝදයක් නොතීබීම ගැටළුවක් නොමැත.pk තුල පෙන්වන්න පරිදි වෙන ආගම තුල සිටින හොරුන් ලංකාව තුලද බුද්දාගම සහ මෝඩ අන්දභක්තිකයන් ගේ පිහිටෙන් ජීවත්වේ..
pk රචනය කිරීමට කලින් හිරානී පසුගිය වකවානුව ලංකාවේ සිටියානම් pk තුල බුද්දාගම හින්දු අගමටත් වඩා විචාරය කරනවා නිසැකය..මන්තර බලි,ගුරුකම් වශී..කරන ගුරැ හාමුදුරුවන් ගේ පටන් දේශ පාලන වේදිකාවේ ටකරන් උඩ යෑමට බෙරිහන්දෙන උන්නාසේලා දක්වා.අනිවාර්යෙන්ම pk තුල දකින්නට ලැබෙනු ඇත ...ඔහු එතනින් නොනැවතී ස්ත්රී ස්වරයෙන් ගීත ලෙස දර්මය ගයනාකරනා උන්නාසේලා ගැනද ලක්ෂ ගණන් වටිනා සීයුරු ඇදගන අදී සුබෝපබොගී වාහන වල නිර්වාණය සොයා වේගයෙන් වැඩම කරන උන්නාසේලා ගැනද කාලෙන් කාලෙට වඩිනා දාතුප්රදර්ෂන ගැනද සල්ලි වලට බන කියමින් කොලබ කොටුවට දර්ම ඇල්බම් නිකුත් කරන උන්නාසේලා ගැනද විශේෂයෙන්ම සිංහල බෞද්දයන්ගේ පේටන් බලපත්රය තමුන්ලග තියනවා යැයි සිතා රටේ තැනතැන චන්ඩීපාට් දමමින් බෞද්ද ට්රස්තවාදයේ හෙළ සලකුණ වන නානාසාර ප්රමුක බොදු බලු සේනාව ගැනද pk තුල අනිවාර්යෙන්ම ඇතුලත් වනබවට සහතීකය...
pk ආගම පහත්කොට සැලකීමට කියනා සිනමා පටයක් නොවේ ...pk ආගම පිළිබද වෛරය වැපිරීමට උඩගෙඩි දෙන සිනමාවක්ද නොවේ ...pk බෞද්දයන්ට ආතල් දීම පිණිස නිපදවනු ලැබූ නිර්මාණයක් ද නොවේ ..සැබෑවටම pk යනු ආගම නමැති සංකල්පයේ හරය බුද්දිමත් ජනතාවට කියා දෙන අතීවීශීෂ්ට නිර්මාණයකි ....
https://www.facebook.com/manaspoint/posts/896061477110540