1. manulasj

    KAASI BUTHAYO..

    ඕකට කාසි බුතයෝ ඕනේ නැ බන් රජා තමා සැමදා ජනපති
  2. manulasj

    Mc Donalds

    අබාන්ස් උන්නේ කරන්නේ අායේ මොනවද ....
  3. manulasj

    Derana Dream Star එකේ Rock ඩයල් එක !

    අඩෝ මු පිස්සෙක් බන් ඊයේ මම ජිවිතේ පලවෙනි වතාවට මු හින්දම ඔය ප්‍රෝග්‍රෑම් එක බැලුව ..චිත්රාල් ගේ මිරිගුව පරදා කියුවා පිස්සු කොර ..ඊට පස්සේ English එකක් කියුවා බන්..අයේ ඉතින් ලොවෙත් නැ වැඩක් නැ කියල බන් තවම එක නෙට් එකේ නැ දාපු වහාම බලපන්...ලංකාවේ ඉන්න දෙවනියට ඉන්න සුපිරිම රොක් සිගර් ...මු වැරදිලා...
  4. manulasj

    ස්ටේෂන්_මාස්ටර්

    ඕක සිරා ටෙලිය දැන් තියන කසිකබල් වගේ නෙමේ ...ස්ටේෂන් එක ඔහිය ..ඕක ඇත්ත කතාවක් ලු...
  5. manulasj

    A Common Man 2013

    චිත්‍රපටියක විශිස්ටහ්වය රදාපවතින්නේ අද්යක්ෂක මත බව ඔප්පු කිරීමට මිහිමත ඇති හොදම උදාහරණය.... බෙන් කින්ග්ස්ලී කියන්නේ සුපිරිම නළුවෙක් නමුත් මේක බලනකොට මේ ගාන්දිට පන දීපු බෙන් ද කියල හිතාගන්නවත් බැ...එතරමටම චාටර් ෆිල්ම් එකක් ...බෙන් මොකට මෙකේ රගපෑවද මන්ද...
  6. manulasj

    Tyres Brand????

    dunlop දාපන් සිංහලයා.....කිසිම අවුලක් නැ lamborghini යක් නම් pirelli දාගනින්
  7. manulasj

    The 100 aluthin aapu patta tv serious eka

    ගිය බදාදා 5 ගියා CW එකේ පට්ට කතාව මම breaking bad වලට පස්සේ බලන්න සෙට් උන එකම කතාව න්‍යෂ්ටික පිපිරීමක් වෙලා පෘතුවිය විනාශ වෙනවා මිනිසු සෙට් එකක් අබ්යවකාශයේ ජනාවාසයක් පිහිටවා ගන්නවා ඕක වෙලා අවු 100 කට පස්සේ අබ්යවකාශ මද්යස්ථානයේ හිරකාරයෝ සෙට් එක්කක් අපහු පෘතුවියට එවනවා ඊට පස්සේ තමා සීන් එක...
  8. manulasj

    කඩුවක්ද කිනිස්සක්ද මේ

    ඔන්න එකෙක්ට රිදීල....
  9. manulasj

    කඩුවක්ද කිනිස්සක්ද මේ

    උරුමේ කන්නද බන් ඕක උබ ලග තිබුණා කියල මොන හුයන්නක් කරන්නද බන් විකුණලා දාපන් සල්ලි ගනින් සල්ලි තියාගන්න බැ වගේනම් සීයා මතක් කරලා වැඩිහිටි නිවාසෙකට දානයක් දීයන් ඔය එක එක උන්ට 20000ට 30000 ට දෙන්න එපා ...hermitage එකට හරි gandhara එකට හරි දීපන් ...මම අපේ ආචිච්ගේ ගිරයත් දුන්න 15,000 පෙට්ටගමක් දුන්නා...
  10. manulasj

    ෆැසිස්ට්වාදය සමග එන බලාපොරොත්තු විරහිතභ&

    ඕකුන් ඔහොමතමා බන් ඕකුන් වත් දන්නේ නැ ඕව වලතේරුම ..
  11. manulasj

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    අනිවා මචං කඩේ ගියත් ජැක්සන් ඇන්තනී කියන්නේ සුපිරි නළුවෙක් පත්මේ ට ගැලපෙන්නේ ජැක්සන්...ජැක්සන් හිටියනම් අනිවා බලනවා
  12. manulasj

    Meoooooooooooooooooooow

    කිරි කැටියා....
  13. manulasj

    *** විරාත් කෝලි සහ කොස්ට රිකා කෝලිකුට්ටු ...........

    මොනවා උනත් කෝලි පට්ට වැඩකාරයා ....
  14. manulasj

    WIN FREE SOL REPUBLIC HEADPHONES - Proofs

    දෑට්ස් ද රීයල් සිංහලයා......
  15. manulasj

    Relaxing Music

    harmonia mundi අහපන් සිංහලයා...
  16. manulasj

    මහණ නොවී වනගත වෙන්න හිතුව

    ado Saul Goodman නඩුවක් බලාගන හිටපන්
  17. manulasj

    Plane Film

    ඕක එන්න තව කල් යනවා මචං
  18. manulasj

    Is Sinhalu Caucasian ?

    කොකේසියන් නම් දන්නේ නැ ..මොනවහරි කරලා අබෝජියන්ස්ලකියල ඔප්පුකරගත්තෝත් ගොඩම තමා ඕක කියල ඕස්ට්‍රේලියාවේ වීසා ඒකගහගන්න තිබුණා
  19. manulasj

    ..::ASUS GTX 650ti or EVGA GTX 650ti::..

    asus තමා සිංහලයා ගන්නවනම් ...
  20. manulasj

    Lankawe me brand eka thiyenawada?

    hunters එකේ තියනවා සිංහලයා...

    No contents