1. DAstoner

    කෙහෙල් ලෙල්ල....

    බම්ප්
  2. DAstoner

    කොන්ඩේ තියන කොල්ලෝ වරෙන් ඔක්කොම...

    මචන් උබට ඕකට කියන්න තියෙන්නෙත් උබ කිව්වා ඒකමයි... "ස්වභාව ධර්මයට එරෙහි වෙන්න යන්න එපා බන්"..කොන්ඩේ නියමිත පරිදි ඉබේ වවෙනකන් ඉවසපන්.
  3. DAstoner

    මචන්ල , මගේ ජීවිතේ ගැන ලොකු කලකිරීමක් දැන&#3545

    මචන් ඔක්කොටම කලින් කියලම පටන් ගන්නම්..මිනිස්සුන්ට තමයි බන් ප්‍රශ්න එන්නේ.. උබට වඩා වයසින් වැඩි ඕන තරම් අය ඉන්නවා තාම ඉගෙනගන්න.. හිත අවුල් කරගෙන වැටෙන්න එපා බන්.. අනිත් එක උබ ඔය හිතන් ඉන්න විදිය වෙනස් කරගනින්.."මං මහා අවාසනාවන්තයි කියල හිතන එක".. මහන්සිවෙලා ඩිග්‍රිය ඉවර කරගනින්. නැත්තන් පස්සේ...
  4. DAstoner

    කෙහෙල් ලෙල්ල....

    Thanks මචන්ලා.. :yes::yes::yes:
  5. DAstoner

    කෙහෙල් ලෙල්ල....

    :yes::yes::yes:
  6. DAstoner

    Rep Power එක 17 ක් වෙලා

    ඔන්න අපෙන් සුභ පැතුම්.... :yes::D
  7. DAstoner

    කෙහෙල් ලෙල්ල....

    Thanks මචන්ලා... :):):)
  8. DAstoner

    කෙහෙල් ලෙල්ල....

    කෙසෙල් යනු විටමින් සහ ඛනිජ ලවන වලින් පොහොසත් ඉතාමත් රසවත් පළතුරක්. කෙසෙල් වල විටමින් B6, විටමින් C, මැන්ගනිස්, පොටෑසියම් යන ඛනිජ ලවනත් අඩංගු වෙනවා... කෙසෙල් වලට පුළුවන්ලු අපිව ඔස්ටියෝපොරෝසිස්, දියවැඩියාව, හෘද රෝග වගේම අපේ ආතතිය අඩු කිරීමට වගේම ආහාර ජීර්ණය පහසු කිරීමටත් උදව් වෙනවා.. ගෙඩිය කෑවට...
  9. DAstoner

    Usefull Features Hidden in VLC Player

    වැදගත් දේවල් ටිකක්..නියමයි මචෝ.. tfs.
  10. DAstoner

    .: Sri Lanka Flag is stolen :.

    මාධ්‍ය සදාචාරයක් දන්නේ නැති වාහෙලා බන්..
  11. DAstoner

    තන පටයේ තාක්ශණික ගැටලුවක්

    පට්ට පට පට බන්..
  12. DAstoner

    පෙනෙන දේට වඩා යමක්.

    නියමයි මචන්..හිතන්න තියෙනවා ගොඩක්..tfs.
  13. DAstoner

    Man's best friend (Y)

    BUMP
  14. DAstoner

    Today Plane Crash Captured in CCTV

    Trans Asia flight crash එකක්නේ..
  15. DAstoner

    Valentine's Day offers and deals

    ඔක්කොටම කලින් ඕකට ඇදන් යන්න කව්රු හරි හොයාගන්න එපයි..
  16. DAstoner

    PayPal to Sri Lanka

    කවුරු උනත් කමක් නෑ රට හදනවනං එච්චරයි..අවුලකට තියෙන්නේ මොකා ආවත් ඒක වෙන්නේ නැති එකනේ..
  17. DAstoner

    double bonus lottery result ?

    ඕකත් එක්තරා සුදුවක් බන්. ගනන් හදල බැලුවොත් වදින්න තියෙන සම්බාවිතාව මාර අඩුයි,,

    No contents