ටිකක් ලස්සනට හිටියා කියලවත්, කොටට අන්ද පලියටවත් බඩු වෙන්නේ නෑනේ බන්..එහෙම යොත් ඇති ඉතින්. කටාර් සිද්දීයේනම් වෙලා තියෙන්නේ උන්ගේ ඊලග flight එකේ transit එකට ගොඩක් වෙලාව තිබ්බ නිසා dessert safari ගියපු එකක්...පොඩ්ඩක් හිතල කතා කරපන්..උබලම හිතපන් උබල මොකක් හරි අව්ලකින් හිටියොත් උබේ වටේ සෙට් එක බලන්නේ...