ඔන්න දවසක් පිස්සන් කොටුවේ හොද උන පිස්සොන්ව තෝරාගන්න ඕන උනාලු. :rolleyes:
එහෙමි කියල පිස්සගෙන් අහන්නද උබට හොදද දැන් කියල.... :angry::angry::oo: ඒ නිසා දොස්තරලා කල්පනා කලු පිස්සොන්ගේ හැසිරීම බලල හොද උන අයව තෝරාගන්න..:rolleyes: ඊට පස්සේ දොස්තරලා පිස්සෝ සෙට් එකම පිට්ටනියකට ගිහින් දෙම්මලු. දැන්...