ඔන්න දවසක් පිස්සන් කොටුවේ හොද උන පිස්සොන්ව තෝරාගන්න ඕන උනාලු. 
එහෙමි කියල පිස්සගෙන් අහන්නද උබට හොදද දැන් කියල....

ඒ නිසා දොස්තරලා කල්පනා කලු පිස්සොන්ගේ හැසිරීම බලල හොද උන අයව තෝරාගන්න..
ඊට පස්සේ දොස්තරලා පිස්සෝ සෙට් එකම පිට්ටනියකට ගිහින් දෙම්මලු. දැන් ඉතින් පිස්සෝ ඔක්කොම පිස්සි කෙලිනවා.... 
සමහර එවුන් බෝල ගහනවා. සමහර එවුන් වාහන එලවන... හෙම එකම මොකක් හරි පිස්සු වෙඩක් කරනවලු.... ඒ අතරේ එක පිස්සෙක් පැත්තකට වෙලා පත්තරේ බලනවලු... 
දොස්තරලා කල්පනා කලාලු මුට නම් පිස්සු හොදි තමා, නැත්නම් ඉතින් පිස්සෝ කවද්ද පත්තර බෙලුවේ කියල.... ඊට පස්සේ උව ගෙදර යවන්න ඕනේ ඔක්කොම ලේස්ති කරලා.. දොස්තර ගිහින් උගේ පිටට තට්ටුවක් දාල කතා කලාලු....
අරු පත්තරේ පෙත්තකින් දාල ආ... නගින්න සර්... කොහෙටද යන්න ඕනේ.... කියල අහල ත්‍රි වීල් එකක් ස්ටාර්ට් කරන පිට්ටනිය වටේ යනවලු..... බෙලින්නම් උ ඉදල තියෙන්නේ හයර් එකක් එනකම්... උ ත්‍රි වීල් පිස්සෙක්...... 

හිනා ගියද නෙද්ද දන්නේ නැ.... බලපු එවුන් කොමෙන්ටුවක් දාගෙන යන්න හොද නරක කියල....

එළකිරි එක වෙනුවෙන් ලිව්වා පලවෙනි ත්රෙඅඩ් එක....
සුබ දවසක්....