1. damith sa

    මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

    මොන ප්‍රශ්නද ඕයි මේවා. සරල විසදුම් ටිකක් තියෙන්නේ.car එක වික්ක.loans ගෙව්වා.තවත් මදි නම් wife ට ජොබ් එකක් කරන්න කියපන්.ඉඩමක් තියේ නම් වවපන්.බැරි නම් උබ රට පලයන්.යකෝ ඉඩමක් වත් නැතුව අම්මල ලෙඩ පිටින් ඉන්න ගමන් කෙල්ල එක්ක ගොඩ එන්න හදන උන් ඕනි තරම් ඉන්නවා.මුන්ට bike එකේ ළමයි යවන්න බෑ ලු.ඔවා හිතන්න...
  2. damith sa

    ගෙයක් හදන්න වියදම්

    Math hadanawa me tike.4500 n karanna amarui bn 2 floors a dawas walath.ada single floor th ba. math hadana nisa option tikak balapan.
  3. damith sa

    බල්ලෝ ඇති කරන උන් වරෙල්ලා !!

    oni ballekta adarei.hadanna kamathi bully kenek hari labrador kenek hari.
  4. damith sa

    මෙව්වත් එම්බසි වල වාහනද?

    owa conversion walata gena ewa .oita wada badu ehe thiyei.
  5. damith sa

    Rocell Tile order කල අය ඉන්නවද

    mn gewwa.masa 4n enne kiwwa.simenthi 75 hoyagena athal eke iddi wedi beheth na kiyala gal na dan.heta weddi mona labbak nathi weida danne na.karuma ratak ! gewal walin ganiwa yawanna kamathi na.nathnam me sakkili mudukkuwen yanawa uda pana pana.
  6. damith sa

    ඇයි බන් මේ ලස්සන කලාකරුවෝ මේ ලෝකේ දාලා යන්නේ ?

    sirawata.anika wadak thiyena ekek lankawe aththeth na.parana ragapana ekek nam mun hithanne hena supiriy.dan diwyaloke hena lassanai kiyala.
  7. damith sa

    $700 Black Market Sell

    ube real profiles walin wade kalaki nam karamu
  8. damith sa

    උබලා බලපු හොද TV Series දාපල්ලකෝ

    When they see us Peaky Blinders Chernobyl Vikings 13 reasons why ozark banshee see teen wolf sherlock narcos narcos:mexico band of brothers me tika thamai mata set una ewain mathak une.thawa balala thiyei godak un kiyna ewa.personally asa na wage nisa damme na.
  9. damith sa

    Bike help

    ewanam awlak na.adi 6k wage usa ekekta set wenawada?hoda ekak thibboth poddak share karapan
  10. damith sa

    Bike help

    Volty ekath maru. Eke parta thathwe, service, repair gana idea ekak thiyeida ubata?
  11. damith sa

    Bike help

    Parts ganan. Service karannath hama thanama na neda? හරි කාලේ හරි දේවල් නොකිරීමේ ප්‍රතිපල 😪 ------ Post added on 1634293228 Eka thamai baluwe. Fz ekak thawa 2k dila ganna wele oka watinawa ------ Post added on 1634293316
  12. damith sa

    Bike help

    අදහස් ටිකක් ඕනි Bike එකක් ගන්න. තෙල් ප්‍රශ්නයක් නැ. කල් පැවැත්ම සහ වදයක් නොවෙන එක තමයි වැදගත් ලක්ෂ 4-6 යි අතර (ඊට අඩු නම් හොඳයි. ඒත් නැනේ දැන්) දෑනට අදහස honda dio vs fz v2 or v3 ගන්න ආස fz. හැබැයි සල්ලි නාස්ති කරන වෙලේ dio එකක් හොඳයි කියලත් හිතෙනව. ගෙයක් හදන්න ඉන්න නිසා වටිනවා කියලත්...
  13. damith sa

    කොත්මලේ නැවුම් කිරි බොන්නේ කොහොමද බන් ,

    Man nam bonne na.Museli ,granola,corn flex walata dala knawa.breakfast eka widihata.
  14. damith sa

    කෑම පාලනයට ටිප්ස්

    ubata hithala karanna bari de api kiwwama karaida?
  15. damith sa

    Bluetooth Headphone එකක් ගන්න

    awei 780BL eka use karanawa.5200 wage une,hodai.batery life ekath hodai.sound ehemath hodai.base th hodai.mage tikak oluwa usai wage nisa chooottak wage madi kan dekama athulata yanna.foldable ekak.a ganata watinawa.7/10 wage denna puluwan

    No contents