Bike help

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    අදහස් ටිකක් ඕනි Bike එකක් ගන්න.

    තෙල් ප්‍රශ්නයක් නැ.
    කල් පැවැත්ම සහ වදයක් නොවෙන එක තමයි වැදගත්
    ලක්ෂ 4-6 යි අතර (ඊට අඩු නම් හොඳයි. ඒත් නැනේ දැන්)

    දෑනට අදහස honda dio vs fz v2 or v3

    ගන්න ආස fz. හැබැයි සල්ලි නාස්ති කරන වෙලේ dio එකක් හොඳයි කියලත් හිතෙනව. ගෙයක් හදන්න ඉන්න නිසා වටිනවා කියලත් හිතෙනව. පෙනුමත් ටිකක් ඕනි නිසා මේවාට ගියේ. උබලා ගෙ අදහස මොකක්ද?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    scooter gannawa nan dio ekata wada rayzr eka hodai mata nan.
    Parts ganan. Service karannath hama thanama na neda?

    දැන් ගනන් වැඩිනෙ. නැත්තං කියපුවට හරි යන්නෙ ජපනෙක්.
    හරි කාලේ හරි දේවල් නොකිරීමේ ප්‍රතිපල 😪
    ------ Post added on Oct 15, 2021 at 3:50 PM

    scooter eke ithn gas ekak unath genna plwn.
    Eka thamai baluwe. Fz ekak thawa 2k dila ganna wele oka watinawa
    ------ Post added on Oct 15, 2021 at 3:51 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    CT100, Platina, Dio එකක් ගනින්, ලුස්/සන්ස්තා ඔයිල් දාල දුවපන්, පුල් සර්විස් වලට සල්ලි නාස්ති කරන්න එපා

    කොන්ද ගැන හිතනව නන්, ටිකක් දුර යනව නන් GN/ Volty, Benly, CM එකක් ගනින්

    ෆීල්/ පෙනුම ගැන හිතනව නන් එක්කො XR, CB4, Hornet එකක් ගනින්, හරියට ජෙනුයින් විදියට මේන්ටේන් කරන් දුවපන්

    අනිත් එක ලබ්බක්වත් වැඩක් නෑ, ගෙවන + නඩත්තු මුදලට හරි හමන් ෆීල් එකක්වත්, වටිනා කම්ක්වත් නෑ
     
    Volty ekath maru. Eke parta thathwe, service, repair gana idea ekak thiyeida ubata?
     
    • Like
    Reactions: Solo Rider

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279

    Are you having a bike showroom.
    Nice explanation
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Volty ekath maru. Eke parta thathwe, service, repair gana idea ekak thiyeida ubata?

    මම ගාව එකක් තියනව

    නඩත්තුව නන් ඉහලයි බන්, පාට්සුත් ගනන්. ( XR/ Hornet තරම් නෑ)
    ගොඩක් වෙලාවට ලෝකල් පාට්ස් දාල දුවන්නත් බෑ.

    උපතින් එන ලෙඩ කීපෙකුත් තියනව.
    ඒවට ප්‍රතිකාරත් තියනව ලෙඩෙ මුලදිම අල්ල ගත්තොත්.

    ෂැප නන් උපරිමයි, රයිඩින්ග් ෆීල් එකත් හොදයි
    සාදාරන පිකප් එකක් තියනව, තෙල් 30/35 වගෙ දුර කරනව, ට්‍රැපික් නන් 20ක් වගෙ.

    Are you having a bike showroom.
    Nice explanation
    Nope
    just a bike enthusiastic :baffled:

    ------ Post added on Oct 15, 2021 at 11:38 PM
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    මම ගාව එකක් තියනව

    නඩත්තුව නන් ඉහලයි බන්, පාට්සුත් ගනන්. ( XR/ Hornet තරම් නෑ)
    ගොඩක් වෙලාවට ලෝකල් පාට්ස් දාල දුවන්නත් බෑ.

    උපතින් එන ලෙඩ කීපෙකුත් තියනව.
    ඒවට ප්‍රතිකාරත් තියනව ලෙඩෙ මුලදිම අල්ල ගත්තොත්.

    ෂැප නන් උපරිමයි, රයිඩින්ග් ෆීල් එකත් හොදයි
    සාදාරන පිකප් එකක් තියනව, තෙල් 30/35 වගෙ දුර කරනව, ට්‍රැපික් නන් 20ක් වගෙ.

    Nope
    just a bike enthusiastic :baffled:

    ------ Post added on Oct 15, 2021 at 11:38 PM
    ewanam awlak na.adi 6k wage usa ekekta set wenawada?hoda ekak thibboth poddak share karapan
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    අඳුරන එකෙක් හොනට් 6 එකක් විකුනනවා. 12ක් කියනව. 10ට අරගෙන 12ට දෙනව, ලෙවකතහැකි ඒක නම්. හැබැයි ඉතින් අන්රෙජිස්ටර් නිසා බොක්ක රත් වෙවී තමා පදින්න වෙන්නේ. 😣
     
    • Haha
    Reactions: Solo Rider