පලයං බං යන්න මේකෙ උන් දන්නව ඒක..
පිස්සුයැ එහෙනම් මට බෝම්බ් කාලෙ නටන්න
වැඩේ කියන්නෙ මම උඹ වගේ හෝදන්නෙ නෑ
උඹ කියන තරම් මහින්ද දේශපාලනේ පාරිශුද්ධත් නෑ කියල ත් දන්නව
UNP එකට දෙන්න තරම් මොලේ කුරුවල් වෙලත් නෑ..
මම චන්දෙ දෙන්නෙ ත් උඹ දෙන එකටම තමා ඒත් මම දෙන්නෙ නෑ :P
උඹට අනුව ඉතින් මහින්දගෙ පොඩි හරි...