අපි 94 බබාල
මට නම් අවංකවම මහින්ද මාමගෙ ඉදල තමා හරි මතකයක් තියෙන්නෙ
මේකෙ නාකි කුකුලන්ගෙන් ඉල්ලාසිටිනව 2000න් පස්සෙ පොඩි උන්ට බැන බැන
ඉන්නෙ නැතුව (උං මෙලෝ රහක් නම් නෑ තමා ඒක ඇත්ත)
පරණ කතා වස්තු ටිකක් පිලිවෙලකට කොටාන ගියා නම් සෑගෙනට වටිනව..
අපි දන්නෙත් තැනින් තැනින්..
මොකද ඉස්කෝල වල ඕව කියල දෙන...