ඔන්න මචන්ලා මම ඇප් එකේ තව වැඩ ටිකක් ඉවර කලා. ඩිසයින් එකනම් ඉතින් අවුල් හොදේ. මම මේක ටෙස්ට් කරන්න දැම්මේ. උබලා ට්‍රයි කරල බලල කියපල්ලා. මට මේක හැදුව කියල සල්ලි ලැබෙන්නේ නැහැ. උබලගෙ කොමෙන්ට් එක මට වටිනව. ආ තව දෙයක්....මම IT Degree කරන එකෙක්වත්, IT ඉගෙන ගන්න එකෙක්වත් නෙවෙයි. මමත් මේවා තනියම ඉගෙන...