Desktop PC help

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    මචන් desktop pc එකක් ගන්න idea එකක් තියෙනවා මම ඉන්නේ රත්නපුරේ අපේ area එකේ හොද place එකක් නැ desktop එකක් ගන්න කොළඹ හොද place මොනවද තියෙන්නේ

    i5 7th gen
    RAM 8GB hyperex
    1TB HDD
    on board VGA
    without monitor.keyboard,mouse

    කොහොමද price වෙන්නේ මචන් ?

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar29494_2.gif

    avatar200726_6.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    http://www.eglobe.lk/

    බඩු ශුවර් , තැන ශුවර් , වොරන්ටි ශුවර්.
    හම්බ පොන්නයෝ වගේ නෙවෙයි සුපිරි ප්ලේස් එක .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    menna me dala hiyena eka hodai kiyala ahala thiyenawa.

    ඔතන මම පර්සනල් එක්ස්පිරියන් එකෙන් දන්නවා.
    කොළඹ තියන හැම කඩේකින්ම වගේ බඩු අරන් තියනවා මම.
    ඊ ග්ලෝබ් එක විතරයි හොද තැනකට තියෙන්නේ.
    ඉස්සර බාර්ක්ලේස් , ටෙච්සෝන් හොදයි හම්බ උනත්.
    පස්සේ උන්ගේ සර්විස් එක චොර වෙන්න ගත්තා.
    ඊට පස්සේ නැනෝටෙක් ගියා.
    නැනෝටෙක් එකේ එවුන් කුඩු ගහලා වගේ ඉන්නේ අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තර දෙන්නේ.
    ඊට පස්සේ රෙඩ්ලයින් ගියා.
    රෙඩ්ලයින් වේසිගේ පුතාලා උන් ගාව තියන බ්‍රැන්ඩ්ස් ලෝකේ හොදම බ්‍රැන්ඩ්ස් කියලා අපේ කරේ ගහන්න හදන්නේ.
    උන්ගේ මූන්ටම බැනලා ආවා.
    අන්තිමට ඊ ග්ලෝබ් සෙට් උනා.
    එලකිරි එකේ ස්කෘවී ත්‍රේඩ් එකක දාලා තිබ්බා ඊ ග්ලෝබ් එක හොදයි කියලා.
    ඒක මතක් වෙලා ගියා ඊ ග්ලෝබ්.
    ගිය ගමන් මම ඇහුවේ ඔයාලා මුස්ලිම්ද කියලා.
    එතකොට කිව්වා නෑ මුස්ලිම් නෙවෙයි අපි හින්දු කියලා.
    ඒ උත්තරේ මත බඩු ගත්තා.
    මැක්සා ප්ලේස් එක , මැක්සා වොරන්ටි.
    කිසි වදයක් නැති තැනක්.
    තාම බඩු ගන්නවා ඔතනින්.

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Apo ow bn, Ape malli kenekuth oken vga ekak ganna giya, yanakota giye asus hari gigabite vga ekak ganna, menna pora hawasa enawa wena mokakda manda loweth nathi brand ekaka vga ekak aragena. uta redline un eka supiri kiyala anik ewata wada, mu aragena awilla meeharaka wage eka bara ganak deela. passe danagatthe eka hena ajootha brand ekak kiyala. ethakota too late.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Apo ow bn, Ape malli kenekuth oken vga ekak ganna giya, yanakota giye asus hari gigabite vga ekak ganna, menna pora hawasa enawa wena mokakda manda loweth nathi brand ekaka vga ekak aragena. uta redline un eka supiri kiyala anik ewata wada, mu aragena awilla meeharaka wage eka bara ganak deela. passe danagatthe eka hena ajootha brand ekak kiyala. ethakota too late.

    ඕකුන් කරන්නේ පැලිට් කියලා බ්‍රැන්ඩ් එකක්.
    එතනදි පෙන්නනවා ජිවිතේට අහලාවත් නැති සයිට් වගේක ෆේක් චාර්ට්ස් ටිකක්.
    පෙන්නලා කියලනවා ෆේලින් රේට් එක අඩුයි , පර්ෆෝමන්ස් වැඩියි කියලා.
    ලෝකේ නැති බයිලා ඔක්කෝම ගහනවා.
    තව ඕකුන් කරනවා ටීම් ගෲප් කියලා රැම් බ්‍රැන්ඩ් එකක්.
    මම කෝර්සායිර් රැම් නැද්ද ඇහුවාම අයියෝ කෝර්සායිර් වලට වඩා ටීම් ගෲප් රැම් හොදයිලු.
    එතන සීරෝ කියලා පොන්නයෙක් ඉන්නවා.
    ඌ හරකෙක් වගේ කොත්තු රොටියක් දානවා ඔහේ කියවන් යනවා , අපිට කතා කරන්නවත් දෙන්නේ නෑ.

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕකුන් කරන්නේ පැලිට් කියලා බ්‍රැන්ඩ් එකක්.
    එතනදි පෙන්නනවා ජිවිතේට අහලාවත් නැති සයිට් වගේක ෆේක් චාර්ට්ස් ටිකක්.
    පෙන්නලා කියලනවා ෆේලින් රේට් එක අඩුයි , පර්ෆෝමන්ස් වැඩියි කියලා.
    ලෝකේ නැති බයිලා ඔක්කෝම ගහනවා.
    තව ඕකුන් කරනවා ටීම් ගෲප් කියලා රැම් බ්‍රැන්ඩ් එකක්.
    මම කෝර්සායිර් රැම් නැද්ද ඇහුවාම අයියෝ කෝර්සායිර් වලට වඩා ටීම් ගෲප් රැම් හොදයිලු.
    එතන සීරෝ කියලා පොන්නයෙක් ඉන්නවා.
    ඌ හරකෙක් වගේ කොත්තු රොටියක් දානවා ඔහේ කියවන් යනවා , අපිට කතා කරන්නවත් දෙන්නේ නෑ.

    anna hari bn, oka thama brand eka. mama mulin hithuwe oka lankawe asemble karana brand ekakda danna kiyala. Paalitha wagene nama:lol::lol::rofl::rofl:
    Onna oya badakadeththuwak thama bn ussan awe, ekath asus vga wala ganatama.

    Harine bn uge nama zero kiyala kiyanne uge mole zero nisa wennathi. :lol::lol:
     
    • Like
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    ඔතන මම පර්සනල් එක්ස්පිරියන් එකෙන් දන්නවා.
    කොළඹ තියන හැම කඩේකින්ම වගේ බඩු අරන් තියනවා මම.
    ඊ ග්ලෝබ් එක විතරයි හොද තැනකට තියෙන්නේ.
    ඉස්සර බාර්ක්ලේස් , ටෙච්සෝන් හොදයි හම්බ උනත්.
    පස්සේ උන්ගේ සර්විස් එක චොර වෙන්න ගත්තා.
    ඊට පස්සේ නැනෝටෙක් ගියා.
    නැනෝටෙක් එකේ එවුන් කුඩු ගහලා වගේ ඉන්නේ අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තර දෙන්නේ.
    ඊට පස්සේ රෙඩ්ලයින් ගියා.
    රෙඩ්ලයින් වේසිගේ පුතාලා උන් ගාව තියන බ්‍රැන්ඩ්ස් ලෝකේ හොදම බ්‍රැන්ඩ්ස් කියලා අපේ කරේ ගහන්න හදන්නේ.
    උන්ගේ මූන්ටම බැනලා ආවා.
    අන්තිමට ඊ ග්ලෝබ් සෙට් උනා.
    එලකිරි එකේ ස්කෘවී ත්‍රේඩ් එකක දාලා තිබ්බා ඊ ග්ලෝබ් එක හොදයි කියලා.
    ඒක මතක් වෙලා ගියා ඊ ග්ලෝබ්.
    ගිය ගමන් මම ඇහුවේ ඔයාලා මුස්ලිම්ද කියලා.
    එතකොට කිව්වා නෑ මුස්ලිම් නෙවෙයි අපි හින්දු කියලා.
    ඒ උත්තරේ මත බඩු ගත්තා.
    මැක්සා ප්ලේස් එක , මැක්සා වොරන්ටි.
    කිසි වදයක් නැති තැනක්.
    තාම බඩු ගන්නවා ඔතනින්.

    thank you 11+
     
    • Like
    Reactions: akilar25