ඉස්සර රටවල්වල බැංකු වලට පොලු තියාලා මාරුවෙලා නැවත්ත් තමන්ගෙ නමේ අකුරු වෙනස් කරගෙන එම රටටම අවා නමුත් දැන් ඩුබායි වගේ රටවල ඒ සෙල්ලම් බැහැ ඇයි නම විතරක් නෙමෙයි Black list වෙන්නේ ඇගිලිසලකුනු දරන පුද්ගලයාත් Black list වෙනවා එක නිසා නම වෙනස් කරලා හරියන්නෙ නැහැ පුලුවන්න ඇගිලි සලකුනුත් වෙනස් කර යුතු...