10 times resistance තියනව කියල ඔබතුමා පිළිගන්නවනේ.. ඒ කියන්නේ ඔබතුමාටයි මටයි බැරි දේවල් කරන්න පුළුවන් අය ඉන්නවා කියල පලවෙනි විදෙඕ එක බලපු ඔබතුමා පිලිගන්නවාද????
(10 times resistance කතාව මට නම් හරියට තේරෙන් නැහැ, resistance නම් ඉතින් විදුලිය ගමන් නොකරන්න ඕන. මොකද resistance කියන්නේ ප්‍රතිරෝධය මම දන්නා විදියට..
(Resister =ප්‍රතිරෝධකය))
1: අනිවාර්යයෙන්ම සහජ හැකියා සහ අසාමාන්‍ය වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. එතන මොනවත් අදුෂ්‍යමාන බලවේගයක් නැහැ. එක ඔහුගේ උප්පතියේ ශරීරයේ යම් සංයුතියක වෙනස්වීමේ ප්‍රතිපලයක් විදිහට අපිට වඩා ප්‍රතිරෝධකයක් ගොඩ නැගිලා තියනවා. මන් කියනවට වඩා එක වීඩියෝව බැලුවම එක තේරෙනවා
2: ප්‍රතිරෝධකය කියන්නේ 100% විදුලිය ගමන් නොකරනවයි කියන එක නොවෙයි. 200 V වගේ යන්න ඔහුගේ ප්‍රතිරෝධය සුලුය.


