1. F

    ලංකාවේ සින්හලු පිට රටින් කෝපි කරපු ඔරිජිනල් songs මෙතන දාපං

    හෝ හෝ සින්ඝලු මම කියුවනේ ඉස්සෙල්ල හිතන්නේ නැති නිර්මාණත් කොපි කියල ..දන්නෝ බුදුන්ගේ සින්දුව කොපියක් කියුවොත් විස්වාස කරනවද එක ක්‍රිස්තියානු ගිතිකාවකින් ගහපු කොප්පක් ...ඒ ගීතිකාව නෙට් එකේ නැ ...එක අනුසාරයෙන් ජිහාඩ් අකල් හදපු නිර්මාණයක් ඔන්න බලපන් මම හැමදාම කියනවා වගේ ඉන්දියාව නැත්නම් ලංකාවක්...
  2. F

    ලංකාවේ සින්හලු පිට රටින් කෝපි කරපු ඔරිජිනල් songs මෙතන දාපං

    සින්ඝලුන් ගේ සංගීතය වැඩිහරියක් කොපි වන්නම් පවා Varnam කියන ඉන්දියානු නර්තන වල කොපි ..සරත්චන්ද්‍ර පවා කොපි කරලා තියනවා ..ප්‍රේමයෙන් මන්රන්ජිතවේ කියන ගීතයත් කොපියක් මම දාන්නම විස්තර
  3. F

    ලංකාවේ සින්හලු පිට රටින් කෝපි කරපු ඔරිජිනල් songs මෙතන දාපං

    තෙරෙනේවනේ බන් අදටත් කේමදාස මාස්ටර් අමරදේව මාස්ටර් කපුගේ මාස්ටර් නන්ද මිස් වගේ අය අමරණිය වෙලා ඉන්න හේතුව ඒ මිනිස්සු ඔර්ගිනල්ස් කරපු අය උදාහරණ දෙකක් කියන්න පුතා ..ඔර්ගිනල් එක එක්ක ------ Post added on 1693280796
  4. F

    ‘මනාලිය’ බලන්න ගෙනා කේක් ගෙඩියේ සල්ලි ඉල්ලා ‘@scurvy’ පොලිසි ගිහින්

    ඕකනම් ගොතපු කතාවක් පොලිස්සි ගියොත් පුකට පයින් ගහල එලවන්නේ උන්ට තියන වැඩක් එක්ක ...
  5. F

    Extremely rare super blue moon on Aug. 30

    "ones on the blue moon" කියල ඉංග්‍රීසි සාහිතයේ කියන්නේ මේක වෙන්න ඇති ..
  6. F

    Chanya Herath උත්තමාවිය 🙏මෙරටේ ජනාදිපති වෙන්න ඕන මෙයා

    කෑරි සන්න හොද ගානක් කඩන්න ඇති ඕකිගෙන්
  7. F

    මෙහේ ඉදන් US time එකට වැඩ කරන අය..

    අඩෝ උබ ගෙවිදු කුමාරතුංග ද ..
  8. F

    #මරණය එන්නෙ නොහිතන වෙලාවක වෙන්න පුලුවන් ✋😞 කුසල් රැස් කරන්න

    කුසල් කරොත් වේල්ල අරින්නේ නැතිවේයිද ප්රෙන් ..
  9. F

    සිංහලෙන් සින්දුවක් කියලා මනමාලයව පුදුම කරපු රුසියානු මනමාලිය❤️

    පට්ට creepy සින්ඝලු කෙල්ල ගේ ලස්සනත් කාල ඇදුමෙන් ..මොකට සාරි ඇන්දුවද මන්ද ...
  10. F

    කාලයේ වැලි තලාවෙන් වැසී අපට අමතකව ගිය අපේ හොලිවුඩ් තරුව

    දෙවියන්ගේ ඔක්කොම එඩිට් ෆොටෝ දාල ප්‍රදර්ශනයක් කරමුද ...
  11. F

    Breaking : Trump surrender

    මම ඇමරිකන් කාරයෙක් නම් ට්‍රම්ප්ට තමයි සපෝර්ට් කරන්නේ ..කල්ලෝ LGTVHDMI දැන් නටනවා වැඩි.ඔකුන්ට සමාජයේ ඉන්න තැන තියනවා එතන ඉන්නඕනේ ..
  12. F

    බුදුහාමුදුරුවො ලන්කාවට වැඩියද?

    බුදුහාමුදුරුවෝ ලංකාවට තියා Bihar (මගද ) වලින් එහාට ගිහින් නැ සින්ඝලු ඕක තියෙන්නේ මහාවංශයේ විතරයි ඉන්දියාවේ කිසිම සාක්ෂියක් නැ ..ලංකාවට අවාකියන්න ගොන් සින්ඝලු ...
  13. F

    මෙිකි නිසා අර බෙල්ලෙ වැල දාගෙන මැරැන එකා පවු.ඌ මැරැන මෙිකි ගොඩ ගියා

    ඕක මරුන එකයි ශාලා ගේයි කිසිම සම්බන්දයක් නැ බන් රැල්ලට කතා හදන්න එපා
  14. F

    කෙළවෙන එංගලන්තය

    whitechapel යන බැ නානලයි ඉන්දියන් කාරයෝයි පෙට්ටි කඩ දාල බෝල "ආච්චි මලාට පස්සේ එංගලන්තය ඉවරයි" that's a point bro චාලිය ව ගණන් ගන්නේ නැ උට කන්ට්‍රෝල්ලුත් නැ..
  15. F

    ගෙදරදී පහසුවෙන් හදාගන්න පුලුවන් රස කෑමක්

    yes exactly පොඩි වල් රහක් එනවා ..ඒ නුහුරු නිසා වෙන්න ඇති
  16. F

    අඩේ ගල්කිස්සෙත් බිකක් ඇරලා

    මුල් දවස්වල අඩුකුලේ සින්ඝලු පෝලිමට ඉදි ඒ ටිකේ ඕක කෝස්ට් එක කවර් කරගන ඩබල් ප්රෝෆිට් කරයි ..ඊටපස්සේ අඩුකුලේ උන් ඇවිල්ල ඉවර උනහම වහල දායි ..අවූලක් නැනේ ...
  17. F

    කෙළවෙන එංගලන්තය

    ඔය යන්න හදන්නේ ජිවිතෙකට ජීවිතේට කටුනායකටවත් ගිය නැති උන් ..කැනඩා දැනට හොදයි මයිග්‍රේශන් කන්ට්‍රෝල් කරේ නැත්නම් UK වලට උන වැඩේම වෙනවා
  18. F

    කෙළවෙන එංගලන්තය

    dukai yako dukai

    No contents