නදික ගුරුගේ ලංකාවේ වෙන්න බිතෝවන් වගේ නේ ටෝක් ඕකත් පට්ට කොපි ගහන එකෙක් මෙන්න මහරජ ගැමුණු එකට කරපු score එක සහ ගීතය ..මම ෆිල්ම් එක බලන කාලේම හිතුව මේකේ score පට්ට මේවගේ එකක් කරනන් කීයටවත් ලංකාවේ එකක්ට බැ (මේවගේ සුපිරි score කරන්න ලංකාවේ හිටියෙ එකමඒක්කේනයි ඒ කේමදාස මාස්ටර්) ඉතින් හිතුව වගේ හරි...