සිරාවටම පට්ට කැතයි ..ඕවට සෙට් වෙන්නේ මේකේ එකෙක් කියල තියනවා වගේ අඩුකුලේ සල්ලි කාරයෝ මැණික්/ලිමෝල්/හාල් මෝල් සහ කුඩු බිස්නස් කරනඋන්
ඔව් burj al arab 5 star
------ Post added on 1687182306
යන එන උන් 7 කියුවට උන් කියන්නේ නැ 7 කියල බන් ..ඕක 5 star රේට් කරලා තියෙන්නේ international standards වලට...