අම්බලන්ගොඩ පැත්තේ හිටියා මචන් පහන් වලට ගාථා වගයක් දෙන ප්‍රසිද්ධ එකෙක් (දැන් ඉන්නවා ද කියලා දන්නේ නැහැ) උගෙන් එහෙම එකක් ගෙනල්ලා තිබ්බා කියන්නේ ඉවරටම ඉවරයි. මම Sch යන කාලේ අච්චි එක්ක ගියාම ඌ තමා ඔහොම කිව්වේ. අච්චි ඒ කාලේ පහන් ගෙන්න යනවා මාමා කෙනක් ගේ මගුල් කඩන්න. (මිත්‍යා දුෂ්ටිකයෝ පස්සේ අපි යන්නේ නැහැ මචන් අච්චි නම් ගියා)bath guli kiyak kawwada ubata oka kiyala