යාලුවෝ එක්ක එහෙම ඉද්දි ආතල් එකේ ඉන්නවා වගේ පේනවා ඒත් තනියෙන් ඉද්දි අප්පටසිරි වෙන්න කඩා වැටෙනවා වගේ ( matath oya seen eka tyanava bn eka welavakaat)
තාම 25ක්වත් වෙලා නෑ ( mata 24i )
poddak bavana karala balahan.man sathiyakata eka parak wage bavana karanava edata mara relax ekak danenne