1. dagara waliga

    උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

    1.නාල ඉවර වෙලා පැය වාගයක් විතර ටේබල් ෆෑන් එකට ඔලුව අල්ලගෙන ඉන්නව වේලෙනකං.ඒක නතරකරන්නම බැරි සිදිදියක් 2.පීසී එකට ගේම් එකක් දාගත්තොත් ඒක ඉවර කරල මුලු ස්ටෝරියම බලන්නත් හෙන පුකේ අමාරුවක් තියෙනව 3.නිදාගන්නකොට ආපු හැම මැසේජ් එකක්ටම රිප්ලයි කරල නොටිෆිකේශන් ක්ලියර් කරන්නම ඕනෙ
  2. dagara waliga

    Sony a7 ii එක හොදයිද?

    premire pro akan ahama karana vidiha poddak pahadili karanna puluvanda?
  3. dagara waliga

    Routers පිච්චිලා 😮😮😮

    slt fiber line akata akunu gahanavada?
  4. dagara waliga

    Camera Promotion

    m50 hodai matanan okata wada
  5. dagara waliga

    දතක් ගලවන්න cost එක කොහොමද

    mageth oya cn akama wela depatthema 2ka galuva sihi nathi kare ba.aka dathak galavanna 6000k gattha
  6. dagara waliga

    ටොරන්ට් උදව්වක්

    ade loku udawuvak thanka.loku pinak
  7. dagara waliga

    ටොරන්ට් උදව්වක්

    mage 5.5k tyanava seedr ake.ath paya3ta wada load wenavanan premium akata upgrade karanna keyala error message akak anava
  8. dagara waliga

    ටොරන්ට් උදව්වක්

    https://1337x.is/torrent/3236482/Lynda-Drawing-Vector-Graphics-Laboratory-September-2018/
  9. dagara waliga

    ටොරන්ට් උදව්වක්

    slt fiber tyanne night data walin adiina hithan enne
  10. dagara waliga

    ටොරන්ට් උදව්වක්

    මෙන්න මේ ටොරන්ට් එක Seedr එකෙන් බාන්න හදනකොට මැදදි එර එකක් එනව. uTorrant දැම්මාම ලෝඩ් වෙවී තියෙනව.මේ සම්බන්ද දන්න පිංවතෙක් ඩිරෙක්ට් ලින්ක් එකක් හොයල දෙන්න ලොකු උදව්වක්
  11. dagara waliga

    Sony a7 ii එක හොදයිද?

    Sony a7ii ලක්ශ 2ට අඩුවෙන් ගන්න පුලුවං ෆුල් ෆ්‍රේම් mirroles මේ කැම් එක.ගොඩාක්ම ගන්නෙ වීඩියෝ වලට.ඒ අස්සෙ පොඩි පොඩි ඉවෙන්ට් කවර් කරන්නත් අදහසක් තියෙනව.පාවිචිචි කරන අය ඉන්නවනං හොද/නොහොද කමෙන්ට් එකක් දාන්න.
  12. dagara waliga

    2021 කැලැන්ඩරයක් ඕනෙ

    2021 කැලැන්ඩරයක් ඕනෙ රජයෙ නිවාඩු පෝය නිවාඩු එක්ක තියෙන එකක්.දන්න කෙනෙක් ඔන්ලයින් තියෙනවනං ලිංක් එකක් එවන්න ලොකු හදිස්සියක්
  13. dagara waliga

    Questions පොත් සැනිටයිස් කරන්නේ කොහොමද ?

    glous akak dala allala.davalta awuvata dala tyanna paya 3k withara
  14. dagara waliga

    babala nethi aya nettam sfa adui

    NALA DARU KARANNA SALLI NE BAN kocchara wage yanavada lankave karanavanan?
  15. dagara waliga

    Photoshop

    adobe lightroom thamai elagata tyanne
  16. dagara waliga

    SRI Pada Adawiye wechcha amuthu katha

    2 wani siddiya matath wela tyanava bn siravata
  17. dagara waliga

    3D Artist

    mata hoyala dennako
  18. dagara waliga

    ආදරනීය මල්ලියේ..

    ThnQ Aiye marama mara advice akak

    No contents