Graphic සහ Web Sites කරන අයට... Part 1
බොහොම කාලෙකින් වැදගත් Thread එකක් දාන්නෙ. :D
මේ දවස්වල ගොඩක් Bucy :dull:
මමත් කලකට ඉහත Emoney වලට අත ගැහුවනෙ. දැං නම් මම වෙබ් අඩවි 8 ක විතර හිමිකරුවෙක්. :)
බ්ලොග් ලියනවා.. Sites Update කරනවා.. Business ම තමයි.
ඒ අස්සෙ කෙල්ලො දෙතුන් දෙනෙක් Handle කරන්නත්...