ලස්සන බලු වැඩ ටිකක්...
ඔයාලගෙ මිතුරකුගෙ පරිගනකයක් අතට අහූඋන වෙලාවක කරන්න පුලුවන් ලස්සන බලු වැඩ ටිකක් මම මේ කියන්න යන්නෙ. :rofl:
මුලින්ම බලන්න මිත්‍රයා නිතරම භාවිතා කරන ඩෙස්ක්ටොප් ශෝට්කට් මොනවද කියල.එයින් එකක් තෝරගෙන එක රයිට් ක්ලික් කරල ප්‍රොපටීස් ගිහින් එකෙ ටාගට් එක මේ විදියට වෙනස්...