:nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd::nerd:
මචංලා උබල දන්න Job තියෙනවද හොරණ, මහරගම, කොළබ, පිළියන්දල වගේ.
හොරණට කිට්‍ටුවනම් හොදයි. IT Field එකේ ඒවා වෙන්නත් ඕනෙ.
දන්න කියන කොල්ලෙක් හොයනවා
Data Entry වගේ උනත්...