ඌට ආයේ ඡන්දේ ඉල්ලන්න බැහැ.ඒ වගේම නොනිල වශයෙන් උන්ගේ යටත් විජිත වගේ තියාගෙන හිටපු අප්‍රිකා රටවල කීපයක මුන්ගේ බලේ නැති උනා.
ඒ කුමන්ත්‍රන පස්සේ හිටියේ රශියා කියලා මුන් දන්න නිසා ඒ හිතේ අමාරුව තියෙන්නේ.
ඉතින් ප්‍රංශේ හිටපු අසාර්ථක පාලකයෙක් විදියට යනවට වඩා මෙහෙම ගේම ඉල්ලලාම යන එක හොඳයි කියලා හිතෙනවා...