කැටපත් පවුර පුස් වෙයිද....?
සීගිරිය කැටපත් පවුරේ බැඳී ඇති “පුස්” විශේෂයක් සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමුව තිබේ. මෙම “පුස්” විශේෂය වැසි සහිත කාලගුණයේදී වඩාත් සක්‍රීය ලෙස වර්ධනය වන බව ද හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් ඉන් සීගිරි කුරුටු ගීවලට බලපෑමක් වී නැති බවත් සංචාරකයින්ට ද එය...