නැහැ. බයි-ටොයි විදිහට වර්ග කලේ පෝස්ට්ස්-ත්‍රෙඩ්ස් එක දිගට දැමූ ඒවා අනූව.
එක ත්‍රෙඩ් එකක පෝස්ට් වලින් පමණක් මැන්නේ නෑ. උදා: වරාය ව්කිණීම හොඳ නෑ කියලම කිව්වා කියලා එයා "බයි" කරන්න ගියේ නෑ. එයාගේ මතය වෙනත් විකිණීමකදි හරියි කියලා සාධාරණීකරණය කරලා තිබෙනවනම් මම පැහැදිලිව එයාව බයි කියලා ගත්තා.
මම නම්...