ඕනෑම දෙයක අන්තගාමීකම මළජරාවක්...
යූනියන් ඇක්ෂන් නිසා හෝ යූනියන් ප්‍රතිරූපය නිසා හෝ කිසිම වෘත්තියක් හෑල්ලු කරන එක (අන්තගාමීව හෑල්ලු කරන එක )ඒ වෘත්තියේ නිවැරදිව නියැළෙන්නන්ට කරන මහා ලොකු අපරාධයක්.
ජනමාධ්‍ය වල දොස්තරලාගේ පොර ටෝක්, දේශපාලක අයගේ පොරටෝක්,පැත්තක ඉඳන් දෙන අයගේ පොර ටෝක් කොච්චර ගියත් රෝහල...