ආච්චිගේ රෙද්ද! රටට සාගිනි අනාගතයක් තමයි ලැබෙන්නේ.ඕවද උඹට විමලයා කියන්නේ. යකෝ කොටි හිටිය කාලේත් මීට වඩා සතුටින් හිටියා. ඒ කලේ වුනත් බඩු මිල බැහලා තිබුනා, අත මිට සරු වෙලා මිනිස්සු අතේ සල්ලි බාගේ තිබුනා. කෑම බීම හොඳට තිබුනා.අද පාතාලය වෙනුවට මාෆියා නීතිය තමයි රටේ තියෙන්නේ.මාෆියා කාරයො තමයි ආණ්ඩු...