ලස්සනයි.ඔයාට ඔය තරම් අදහස් ගලා එන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ....![]()
... thanks...
me ape parana samanli akkida ?

දැන්..
ටික දවසක ඉදන්...
රාත්රිය උදා වෙලා ...
මා නින්දට යන ...
නිහඩ හෝරාවේ .....
ජනෙල් කව්ලුවෙන්....
මගේ කුටිය වෙත ....
එන්න පුරුදු වෙලා...
නේද ඔයා ...
නිවී නිවී පත්තු වේවි ....
මතකද ....
මාව මුලින්ම බය කරපු දවස ...
මගේ යාලු කලාමැදිරියෝ .....
View attachment 23876
