1. sameerasugath

    about car for 500000

    අනේ බං මේව දාල අර අහිංසකයගෙ ඔලුව කුරුවල් කරන්ඩ එපා බං...පව් ඌ අතේ තියන ගාණටනෙ හොයන්නෙ...:yes:
  2. sameerasugath

    about car for 500000

    පැන්ඩා එක ලක්ෂ 16 විතර වෙනවනෙ බං..
  3. sameerasugath

    about car for 500000

    Dihatsu Charade එකත් හොඳ වාහනයක් පෙට‍්‍රල් වුණත් හොඳට කරනවා...Parts එෙෙමත් තියනවා
  4. sameerasugath

    about car for 500000

    :baffled:පිස්සුද බං
  5. sameerasugath

    about car for 500000

    එච්චර වෙන්න විදිහක් නෑ මචං
  6. sameerasugath

    about car for 500000

    උඹට මචං Toyota Corolla AE 80 ta වගේ යන්න පුළුවන්...හැබැයි මේ මොඩ්ල් දැන් පරණයි...1983-1986 වගේ තමයි නිෂ්පාදන වර්ෂය...AE 80 කාර් එකේ Power Steering ආවෙ නෑ..ඒත් Power Steering කරපු ඒවා තියනවා...AE 81 එකේ නම් Power Steering ආවා...සාමාන්‍යෙයන් මේ Corolla මොඩ්ල් වල තෙල් කරනවා...එක එක ඒවගේ Condition...
  7. sameerasugath

    about car for 500000

    කව්රු හරි මට කියනවද Mitsubishi Lancer CB 1 කාර් එකේ මාකට් එක කොහොමද කියල
  8. sameerasugath

    හපොඉ ....මට wecha දෙයක් ...

    කොණ්ඩෙ කපල පිළිවෙලකට මනුස්සයෙක් වගේ හිටපන්...කවදාවත් කෙල්ලො කැමති නෑ කෙල්ලෙක් කරන්න ඕන දේවල් කොල්ලො කරනවට...ඊටත් උඹේ කෙල්ල කැම්පස්නෙ... උඹ ටිකක් නම්‍යශීලී වියන් නැත්නම් හෙට අනිද්දම උඹට තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයි මගේ කෙල්ල මට බූට් එක තිබ්බ කියල.
  9. sameerasugath

    ඇමරිකාවට යසයි

    Wikipedia එකටත් කේස් එකක් ඇදෙයි වගේ
  10. sameerasugath

    Hotel ROOMS

    එළ එළ එදාම පොලීසියෙන් අල්ලලා බන්දවව්වද මචං:D
  11. sameerasugath

    ඇමරිකාවට යසයි

    රටවල් දෙක තුනක් සෙට් වෙලා කෙලල ඇරියනම් හරි....ඔබාමගෙ බිජ්ජ බහින්ඩ:dull::angry:
  12. sameerasugath

    ඇමරිකාවට යසයි

    ඇමෙරිකානු රාජ්‍ය සහ ගීත වෙබ් අඩවි සියල්ලටම දරුණු හැකර් ප්‍රහාරයක්! ඇමෙරිකානු බලධාරීන් විසින් Megaupload වෙබ් අඩවිය වසා දැමීමෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය වෙබ් අඩවි සහ සිංදු ව්‍යාපාරික වෙබ් අඩවි සියල්ලටම පාහේ අති විශාල හැකර් ප්‍රහාරයක් නිර්නාමික ලෙස ලොව නන් දෙසින් එල්ල වෙමින් පවතින බව විදෙස් වාර්තාවල...
  13. sameerasugath

    Telecom එකට එරෙහිව වරෙව්

    මාත් ‍‍මේ ‍රෙද්ද අයින් කරනවා...එත් බැරි Phone ලයින් එකත් තියනව‍නෙ... ‍මොනා කරන්නද මුන්ට ‍හෙන ගහපියව් කියල පාවච්චි කරනවා ඉතින්.... ‍හොඳ විකල්ප Internet Provider ‍කෙ‍නකුත් නෑ‍නෙ... ‍මේක හරියට විපක්ෂයක් නැති රටක ආණ්ඩුවක් ව‍‍‍ගේ
  14. sameerasugath

    හන්සිගේ ජාවා පන්තිය

    ඔන්න කරනවනම් වැඩ හන්සි... මල් කතා දාල වැඩක් නෑ... Good work''' Keep it Up....:)
  15. sameerasugath

    රටක් අදුරන 'නන්දා මාලිනී' මහත්මියගේ අපි නො&#35

    මම ‍ගොඩාක් කැමති ගායිකාවක්.....:) Thanks for share Rep+
  16. sameerasugath

    SLT

    මුන්ට ‍හෙන ගහන්න ....මල ‍රෙද්ද ම‍ගේ Line එක Disconnect ‍වෙනවා ඉවරයක් නෑ.... ‍කොයි ‍වෙ‍ලේ බැලුවත් WWW නෑම තමයි
  17. sameerasugath

    SLT mawa kewa !!!

    මුංගෙ රෙද්දෙ Speed තමයි...මගේ Line එක Disconnect වෙනවා ඉවරයක් නෑ.....එක Page එකක ඉඳල තව එකකට යන්න කලින් Line එක Disconnect වෙනවා...එතකොට මේ ඉලව් මොඩම් එක රීඩයල් කරල ආය කනෙක්ට් වෙන්න ඕන....ඉන්ටනෙට් එකේ ඉන්නවට වඩා වැඩි හරියක් කරන්නෙ Line එක redial කරන එක...මට එපා වෙලා තියන්නෙ ඉලව්ව.. ටෙලිකොම්...
  18. sameerasugath

    ayi ban apita mehema karanne

    Router එක තව ‍හොඳයි බං...‍මේක ඉලව් Modem එක redial කරලම පන යනවා... උන්‍‍‍ගෙ Line එ‍කේම තමයි අවුල තියන්‍ ‍නෙ

    No contents