කිසිදා කිසි විටෙක, එළිපිට හෝ රහසේ පවුකම් කරන්න එපා. අනුන් සමගවත්, තමා සමගවත් පාපයේ යෙදෙන්න එපා. එ් සෑම විටක ම ඔබ උපයන්නේ සතර අපායේ ජීවත් වෙන්නට ලැබෙන ආයුෂයත්, සතර අපායේ දී විඳින්නට සිදු වන දුකත්, සතර අපායේ දී ලැබෙන ශරීරයත්, සතර අපායේ දී ලැබෙන අසරණකමත් පමණි. ආස්වාදය උපන් තැන ම නැති වී යයි...