1. M

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    මෙහෙම Batting lineup එකක් තිබ්බනම් සුපිරි.. 1 Dickwella 2 Dhanushka 3 Kusal mendis/Thiri 4 Kusal perera 5 Mathews 6 Asela 7 Siriwardena
  2. M

    කඩහපොල වෙද නෝනා හොදද මචන්ලා..

    කඩහපොල වෙද නෝනා හොදද මචන්ලා.. බෙහෙත් අරන් හොද උන් ඉන්නවද....:P කොහොමද බන් එතනට යන්නෙ? ගොඩක් සල්ලි එහෙම ගන්නවද?:baffled:
  3. M

    ගෑස්ට්‍රික් හොද උන අය පොඩි උදව්වක් දීලා ය&#350

    උබට ගෑස්ට්‍රික් ගොඩක් නැත්නම් දැන්මම හොද කරගනින්,,නැත්නම් වැඩිඋනාම හෙන අමාරුයි බන්..මන් මුලදිම හොද කරගත්තෙ නෑනෙ බන් දැන් ඉතින් අමාරැයි.
  4. M

    ගෑස්ට්‍රික් හොද උන අය පොඩි උදව්වක් දීලා ය&#350

    මචන් මට දැන් අවුරුදු 4කලින් උදේට වමනයට ආවා,ඔලුව රිදෙන්න ගත්තා පස්සෙ Doctorslata පෙන්නුවාම Migrain කියලා බෙහෙත් දුන්නා අඩු උනේ නෑ පස්සෙ බන් ගෑස්ට්‍රික් Specialist කෙනෙක්ට පෙන්නුවා එයා කිව්වා ගෑස්ට්‍රික් තාමා Endoscopy කරමු කියලා පස්සේ ඒක කරලා බලලා බෙහෙත් දුන්නා නැති උනා.ඒත් දැන් අවුරුද්දක ඉදන්...
  5. M

    ගෑස්ට්‍රික් හොද උන අය පොඩි උදව්වක් දීලා ය&#350

    මට බන් හොද වෙලා තිබ්බේ,දැන් අවුරුද්දක ඉදන් ආයේ ඇවිල්ලා..සමහර වෙලාවට ඔලුව රිදෙනවා,කොන්ද රිදෙනවා,කලන්තේ වගේ එනවා,වමනෙ යන්න එනවා එපා වෙනවා බන්..මන් කන්නෙම බත්,කොහෙවත් යන්න වත් බෑ බන් ඔය සීන් එන නිසා..
  6. M

    ගෑස්ට්‍රික් හොද උන අය පොඩි උදව්වක් දීලා ය&#350

    ගෑස්ට්‍රික් හොද උන අය පොඩි උදව්වක් දීලා ය&#350 මචන්ලා මට ගෑස්ට්‍රික් හොදටම තියෙනවා:(..මුලින් හැදුනේ අවුරුදු දෙකකට විතර උඩදි.Endoscopy ත් කරා බෙහෙත් බිව්වා හොද උනා,ඒත් බන් දැන් අවුරුදක ඉදන් සැරින් සැරේ එනවා,මාර අමාරුයි බන්:(:( .මට නිට්ටාවට හොද උන් ඉන්නවනම් උදව් කරපන්කො..සින්හල බෙහෙතක් හරි කමක්...

    No contents