මා භික්ශුන් වහන්සේ නමකගේ මෙවැනි අවමගල්‍යක් මින් පෙර දැක නැත ...අපේ රටේ ලොකු භික්ශුන් වහන්සේලාත් අවසන් ගමන් යන්නේ හරිම උජාරුවෙන් සහ උත්ස්වරශ්‍රීයෙන්ය..අරියවන්සාලංකාර හිමියන් මාදන්නා පරිද්දෙන් කවමදාවත් පාවහන් පැළදුවේ නැත ජංගම දුරකථන භාවිතා කලේ නැත ලක්ෂගන්නන් වල සේද සිවුරු පෙරේවුවේ නැත..මෙම...