මචන්ලා nfs rivals ගහනකොට මුලහරියෙදේ එකපාරටම වින්ඩෝස් වලට එනවා අර "stop working windows is collecting more information about the problem" msg එක එනවා මම අලුත් ක්රැක් එකකුත් දැම්මා.....වැඩේ හරිගියේ නැ දන්න ඒකේක් ඉන්න්වනම් උදුවක් කරපන් ...පට්ට ගේම් එකක් වගේ ඒහින්ද අල්ලලා දාන්නත් බැ
මෙන්න මගේ spec...