සැඟවූ වස්තුවක්
මරණාසන්නව සිටි ගොවියෙක් තම පුතුන් ද ගොවිතැනට බසිනු දකිනු රිසිවිය.එහෙයින් හේ තම පුතුන් කැඳවා, දරුවනේ මා දැන් මරණාසන්නවයි ඉන්නේ මා මිදි වත්තේ වළලා තිබෙන දේ හෙව්වොත් මා නුඹලාට දෙන්ට බලාපොරොත්තු දේ ලැබෙනවා අැතියි කීය.
පියා කොහේ හෝ නිධානයක් වළලා අැතැයි සිතූ ඔව්හු ඔහු මළ පසු මිදි...