නංගි වෙනුවෙන් අක්කා

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
නංගි වෙනුවෙන් අක්කා

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට. සිය බාල සොහොයුරිය වෙනුවෙන් පෙනී සිටි බව පැවසෙන ඇගේ වැඩිමහල් සොහොයුරියක අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි.

හම්බන්තොට සුචි ජාතික පාසලේ විභාග අපේක්ෂිකාවක වෙනුවෙන් ඇගේ සොහොයුරිය මෙසේ විභාගයට පෙනී සිටි බව අනාවරණය වීමෙන් පසුව ඒ පිළිබඳව විභාග ශාලාධිපතිවරයා විසින් පසුගිය 16 වැනිදා පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



:oo::oo::oo:

Yako kello mehema game denawa kiyanne :nerd::nerd:
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    1496.gif
     
    • Like
    Reactions: HKavinda

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මගේ මල්ලි වාහන එලවනෙම මගේ ලයිසන් එකෙන්. ඌ කිව්වට ලයිසන් ගත්තෙම නැ ලගක් වෙනකන්. කොටින්ම හදිස්සියට ඌ මගේ පාස්පොට් එකෙන් රටත් ගිහින් තියනවා බොයමෙට්‍රික් එන්න කලින්..
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ මල්ලි වාහන එලවනෙම මගේ ලයිසන් එකෙන්. ඌ කිව්වට ලයිසන් ගත්තෙම නැ ලගක් වෙනකන්. කොටින්ම හදිස්සියට ඌ මගේ පාස්පොට් එකෙන් රටත් ගිහින් තියනවා බොයමෙට්‍රික් එන්න කලින්..

    :baffled:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මගේ මල්ලි වාහන එලවනෙම මගේ ලයිසන් එකෙන්. ඌ කිව්වට ලයිසන් ගත්තෙම නැ ලගක් වෙනකන්. කොටින්ම හදිස්සියට ඌ මගේ පාස්පොට් එකෙන් රටත් ගිහින් තියනවා බොයමෙට්‍රික් එන්න කලින්..

    :frown::frown::frown:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්බකෙල්ලන්ට ගෝනි ඇදන් විභාග ලියන්න පුළුවන් නම් නනගී වෙනුවට අක්ක විභාගේ ලියන එකේ වරදක් නෑ :dull:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මරුසිරා;21038326 said:
    හම්බකෙල්ලන්ට ගෝනි ඇදන් විභාග ලියන්න පුළුවන් නම් නනගී වෙනුවට අක්ක විභාගේ ලියන එකේ වරදක් නෑ :dull:

    :yes: