එලෝ පොල් පේන ලංකාවේ රෙස්ටොරන්ට්
එලෝ පොල් පේන ගණන් කෑම තියෙන ලංකාවේ රෙස්ටොරන්ට් 7 ක්
කාලයක් තිබුණා ගණන් වැඩිම කෑම කඩයක් කිව්ව ගමන් මතකෙට එන්නේ ජැක්ලින් අක්කගේ කෑම සූත්‍ර ආප්ප කඩේ. ඒ තරමට ජනමාධ්‍ය වලින් ප්‍රසිද්ධියක් දුන්නා ඒකේ තියෙන රුපියල් දෙසීයේ බිත්තර දෙකක් දාපු බිත්තර ආප්පෙට. හැබැයි...