මෙකේ තෙරුම ? (ලව්ද/ මලෙයිලව්ද) 2

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මෙකේ තෙරුම ? (ලව්ද/ මලෙයිලව්ද) 2

    මේ පොස්ට් එක නිකන් වෙිනොදෙට දාපු පොස්ට් එකක් නොවෙයි... මම මේ දේ ගැන මිට කලිනුත් කිව්වා.....
    "හරි මෙකයි ප්‍රශ්නේ අපේ ඔෆිස් එකේ ඉන්නවා කේල්ලො සෙට් එකක් හොදයි නරක නෑ.. අපු දවස් වල මම වැඩිය උනන්දුවක් දැක්කුවේ නෑ... හැබැයි මම බොරු කියලා නෑ .... මම ඇත්තම දේවල් තමයි එගොල්ලෝ එක්ක උනතු කිව්වේ.. නිකන් බොරු කියලා බොරැ විරයෙක් නොවි ඇත්ත කියලා සොකඩයා වෙන එක වටිනවා මට... ඉතින් මම යහඵවෙක් විදිහට විහිලු කරනවා කතා කරනවා..... ඔය අතරේ මම එගොල්ලෝ FB එක පැත්තේ යනකොට මම ඇහුවා ඔගොල්ලො FB එකේ ඉන්නවාද එහොනම් මටත් friend request එකක් දන්න කියලා.. ඔන්න කෙල්ලේක් කියපිය "එක්කෙනෙක් ඔයාගේ එකවුන්ට් එක හොය හොය හිටියේ මම වම් ඇහෙන් පෙන්වන්නම් කව්ද කියලා" ඉට එහා පැත්තේ කෙල්ලෙක් හටියා එයා මුකුත් කිව්වේ නෑ......
    තවත් දවසක් අපි කතා කර කර ඉන්න කොට සබ්ජෙට් එක් ගියා විවහායට ඔන්න එතන වෙච්ච දේ තමයි එක කෙල්ලේක් කිව්වා මම බදින්නේ නම් නෑ... උබලා බැදලා ළමයි බලලා තමයි බදින්නේ කියලා... ඔන්න ඔතනදි ඉස්සල්ලා සද්ද නොකර හිටපු කෙල්ල කියපිය අපි බදලා ළමයි හම්බ උනාම වරෙන් අපේ මහත්තයවයි ළමයින්වයි උස්සන් යන්න කියලා (විහිලුවට කිව්වේ) අනිත් කෙල්ල ගත් කටට කියපිය මගේ ගම් පැත්ත දාලා "මම නම් ඒ ගම් පැත්තේ අයට වැඩිය කැමැත්තක් නෑ කියලා" අර කෙල්ල දැන් ට්‍රයි එක මේ කෙල්ලගේ කට වහන්න"

    මේ තියෙන්නේ පෙර පොස්ට් එකේ විස්තර....
    ඔයාලාගේ අදහසුත් සලකා බලා මම මේ කෙල්ලගෙන් ඇහුවා කැමැත්ත...... එක පාරම මුකුත් කිව්වේ නෑ.. ඒත් පසු දවසේ මට නොකියා කිව්වා "නෑ" කියාලා... ඇයි කියාලා ඇහුවාම එයා කියනවා එයාට වේලා තියෙන දේවල් වලට අයේ එහෙම දේයක් කරන්න බෑ කියලා තමයි මෙයා කියන්නේ....

    ඒත් වැඩෙ කියන්නේ මෙයා මම මැසෙජ් කරන එක අඩු කරාම අහනවා මොකද ඇයි මැසේජ් කරන්නේ නැත්තේ කියලා..... කැම කනකොට අරවා මේවා වලින් විහිලුවට ගහනවා.... මම ඇහුවා මව පෙන්නන්න බැරිද... කියලාත් එහෙමත් නෑ ලු..... කොල් කලාම කතා කරනවා.... මැසෙජ් කරනවා...... සමහර දේවල් කිව්වම එපා කියලා.. ඔන්න අයේ ඔරොප්පු වෙනවා... මගෙන් අහනවා "ඇයි මම මොනා කරත් ඔයාට මොකද ?" කියලා අහානවා... මම මෙයාගේ යාඵවාගේන් ඇහුවා ... මොකද මෙයාට කොල්ලෙක් ඉන්නවාද කියලා..එයා කියනවා "ඉන්නවාලු එත් ගෙදරින් කැමති නෑතිලු" උගත් නෑ කියලා කියනවාලු. මම දෙවනි පාරටත් ඇහුවා...... එත් අර උත්තරේම තමයි...

    මේකයි තියෙන ප්‍රශ්නේ මට කැමති නැත්තන් ඇයි තාමාත් මැසෙජ් කරන්නේ උකුඵ මුකුඵ වෙනවා වගේ ඉන්නේ....

    මම මෙකට මොකද කරන්න ඔනේ...
    මට මිට පෙර කෙල්ලො ඉදලා නෑ කෙල්ලන් සම්බන්ධයෙන් කිසිම අවබොධයක් අත්දැකීමක් නෑ
    අනික මම බොරු කියන්නේ නෑ කියන දේ කෙලින් කියනවා.. එයා මොනවට හරි අකමැතිනම් එයාට කරනවට මම ඒ දේ කරන්නේ නෑ...
    මම කෙලින් පුද්ගලයෙන් බොරුනම් නොකියමි... මේකෙල්ල නැති වනත් කමක් නෑ... බොරැ නෙකියමි.... බොරු දේවල් අගවන්නෙත් නෑ..
    ඉමොෂනල් කතා බොරැ මයම් කතා නෑ....

    පෙර පොස්ට් එක-
    http://www.elakiri.com/forum/showthread.php?t=1768495
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    ...
    ps.
    උබ වැඩිය කෙයා කරන්නේ නැතිව හිටපන් දැන්.
    එකී කැමතිනම් උබෙන්ම ඇවිල්ලා අහයි හැමදාම පස්සෙන් යනකොට හෑල්ලු වෙනවනේ බන්.:oo:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,300
    113
    Kandy
    2wodsig.jpg
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    uba oya ahapu kellage yaluwa ekka tikak wadipura idapan. ethakota oya kellata ibema jealous wei. wadiye care karanda yanda epa
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    උබ වැඩිය කෙයා කරන්නේ නැතිව හිටපන් දැන්.
    එකී කැමතිනම් උබෙන්ම ඇවිල්ලා අහයි හැමදාම පස්සෙන් යනකොට හෑල්ලු වෙනවනේ බන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මොන උට්ටක්ද යකෝ. ගෑනු උකුඵ මුකුඵ වෙනවා උබ දැකලා නැද්ද? ඔහොම කෙල්ලෙක් හම්බ වෙච්ච පලවෙනි වතාවද?

    කෙල්ල උබව බල්ලා කරගෙන බන්. අමාරුවෙන් හරි උබට කරන්න තියෙන හොඳම වැඩේ තමයි වැඩිය ගනන් ගන්නේ නැතුව ඉන්න එක. ප්‍රශ්න අහ අහ උබ කෙල්ලගේ පස්සෙන් යන්න එපා. කෙල්ල උබත් එක්ක කතාවට ගෙන්න ගන්න බලපන්.
    උබ තාමත් පරක්කු නෑ. හෙන ගහනවා වගේ යූ ටර්න් එකක් ගහපන්. කෙල්ලට උබ ගැන ඉන්ටරෙස්ට් එකක් තියෙනවා නම් කෙල්ලට උබේ වෙනස් වීම දරා ගන්න බැරි වෙනවා. කෙල්ලගේ හැසිරීමෙන් උබට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්.
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මොන උට්ටක්ද යකෝ. ගෑනු උකුඵ මුකුඵ වෙනවා උබ දැකලා නැද්ද? ඔහොම කෙල්ලෙක් හම්බ වෙච්ච පලවෙනි වතාවද?

    කෙල්ල උබව බල්ලා කරගෙන බන්. අමාරුවෙන් හරි උබට කරන්න තියෙන හොඳම වැඩේ තමයි වැඩිය ගනන් ගන්නේ නැතුව ඉන්න එක. ප්‍රශ්න අහ අහ උබ කෙල්ලගේ පස්සෙන් යන්න එපා. කෙල්ල උබත් එක්ක කතාවට ගෙන්න ගන්න බලපන්.
    උබ තාමත් පරක්කු නෑ. හෙන ගහනවා වගේ යූ ටර්න් එකක් ගහපන්. කෙල්ලට උබ ගැන ඉන්ටරෙස්ට් එකක් තියෙනවා නම් කෙල්ලට උබේ වෙනස් වීම දරා ගන්න බැරි වෙනවා. කෙල්ලගේ හැසිරීමෙන් උබට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්.

    ගහනවා U turn එක Drift කරලාම.......
    එකි මැසේජ් කරොත් මොකද කියන්නේ ....... කොල් කළොත් මොකද කරන්නේ..... ඇයි කියලා ඇහුවොත් මොකො කරන්නේ සහොදරයා....

    මට මේවා වල ඵලපුරැද්ද නෑ .....
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ගහනවා U turn එක Drift කරලාම.......
    එකි මැසේජ් කරොත් මොකද කියන්නේ ....... කොල් කළොත් මොකද කරන්නේ..... ඇයි කියලා ඇහුවොත් මොකො කරන්නේ සහොදරයා....

    මට මේවා වල ඵලපුරැද්ද නෑ .....

    :rolleyes::rolleyes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Oya time pass genu ban. Mata ona tharam hambela thiyenawa oya wage un.

    Ohe nikan kollo ekka time pass kara kara indala e kollange jeewithath winasa karala gedarin hoyala dena salli karayekwa bendagannawa.

    Weradinam mawa niweridi karanna
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Oya time pass genu ban. Mata ona tharam hambela thiyenawa oya wage un.

    Ohe nikan kollo ekka time pass kara kara indala e kollange jeewithath winasa karala gedarin hoyala dena salli karayekwa bendagannawa.

    Weradinam mawa niweridi karanna

    :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ගහනවා U turn එක Drift කරලාම.......
    එකි මැසේජ් කරොත් මොකද කියන්නේ ....... කොල් කළොත් මොකද කරන්නේ..... ඇයි කියලා ඇහුවොත් මොකො කරන්නේ සහොදරයා....

    මට මේවා වල ඵලපුරැද්ද නෑ .....

    අයියෝ බන් අන්තවාදී වෙන්න එපා. මම උබට කෙල්ල එක්ක කතා නොකර ඉන්නයි කිව්වේ නෑනේ. මම කිව්වේ දීගෙන යන්න එපා කියලයි. පස්සෙන් දීගෙන නොයන, කතා නොකරම ඉන්නෙත් නැතුව ඔය දෙක අතර මැද අල්ලගනින්.
    කෙල්ල උබට මැසේජ් කරොත් පුක් මූඩ් නොදා රිප්ලයි කරපන්. හැබැයි දීගෙන යන්නත් එපා. කෝල් කරත් සේම් හිටපන්. කෙල්ල උබේ වෙනස දැනගෙන ඇයි දැන් කෝල්/මැසේජ් නොකරන්නේ කියලා ඇහුවොත් කෙලින් උත්තරයක් දෙන්න එපා. නෑ එහෙම එකක් නෑ වගේ උත්තර දීපන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ගහනවා U turn එක Drift කරලාම.......
    එකි මැසේජ් කරොත් මොකද කියන්නේ ....... කොල් කළොත් මොකද කරන්නේ..... ඇයි කියලා ඇහුවොත් මොකො කරන්නේ සහොදරයා....

    මට මේවා වල ඵලපුරැද්ද නෑ .....
    කෝල් කලොත් කිසිම වෙනසක් නැතුව ආන්ස්වර් කරපන්. මැසේජ් කලත් එහෙම කරපන්. ඒත් රිප්ලයි කරද්දි කොන්වර්ශේශන් එක ඉවර වෙන විදියට රිප්ලයි කරපන් කිසිම වෙනසක් නැතුව.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kellata kollek innawanam ai ban eki passen yanne. .:oo:

    anek eka kellata uwa aththarinna beri uu ugath nethi unata hodata sepa denawa athi :P:rolleyes:

    uba ithin nugath ekek sepa dila, sepa aran ain karapu ekakata karagahanna meke apen help illanawane :baffled: