1. Thilinacw

    Facebook

    Reported!
  2. Thilinacw

    පර්ස් එක නැති උනාද ?

    ස්තුතියි මචන්! +++
  3. Thilinacw

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    දැන් නම් මේක නොසැහෙන්න වටින ත්‍රෙඩ් එකක් කියලයි මට හැගෙන්නෙ. උත්සහ කරපන් මචන්. උඹට පුළුවන්! :yes:
  4. Thilinacw

    ebay බඩුවක් ගෙන්න ගන්න උදව්

    මචන්, address එක වෙන එකක් දාන්න පුළුවන් order කරද්දි. වෙන අදුනන තැනකට address එක චේන්ජ් කරල දාගත්ත නම් හරිනෙ බන්. අයිඩියා එකක් පමණි.
  5. Thilinacw

    18+ අය විතරක් එන්න

    ලංකාවේ උන් ඕක බලල, මෙහෙත් පටන් ගනීද දන් නෑ.
  6. Thilinacw

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාත් යනවා මචන්ලා. සුබ රාත්‍රියක් සෙට් එකටම!
  7. Thilinacw

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපිට දෙන්න "වියෝලේ වියෝලේ මාගේ".. එළකිරි හැමෝම එකතු කරගෙන.
  8. Thilinacw

    2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අදනම් අහන්න වෙන්නෙ නෑ. ඩේට ගිනි ප්‍රශ්නයක් :(. ලාවට අහනව ඒ නිසා.
  9. Thilinacw

    Open WiFi

    නෑ මචන්. මොකද්ද මේ සීන් එක? ගුගල් ලුන් එක්ස්පෙරිමන්ට් වෙන්න බෑනේ?
  10. Thilinacw

    commercial bank atm card

  11. Thilinacw

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    බොහොම ස්තුතියි මචන්. රෙප් කරා මචන්. ආයේ කරන්න වෙයි.
  12. Thilinacw

    Network Administrator/Engineer ලංකාවේ පඩි සහ වැඩ (සංවාදය)

    Machan, Umbe gamana gana poddak kiyahan apita. Mulinma kohetada set une? Training wageda giye? e wage wistara tikak.. :)
  13. Thilinacw

    dialog 4g

    :no: බැරිය. ඩයලොග් fixed 4G සහ mobile 4G කියන්නෙ දෙකක්. router සපෝර්ට් කරන්නෙ fixed 4G. Fixed 4G coverage නැත්නම් බෑ යන්න. ඔන්න මොබයිල් එකකින් හෝ LTE support dongle එකකින් ගියා නම් 3G වලින් උනත් යන්න තිබුන.
  14. Thilinacw

    අඹ යහලුවෝ මතකද??

    ස්තුතියි මචන් අතීතෙට අරන් ගියාට! +++

    No contents