මල්ලියේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න එපා..
නංගියෙ ඇමරිකන් කාරයින් හට බහ දෙන්න එපා..
මව්බිම අමතක කර යූඇස් එන්න එපා..
හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..
අද දවසේ පටන් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. එක්සත් ජනපදයට ගෞරවයක් ගෙනදීමටත්, දේශප්‍රේමී කෙනෙකු වීමටත් සහ එහි...