ජම්පරය පිටින් මරා දානවා

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
උඹ හිතන්නෙ පාවෙන ජන්ද ගෝඨාභයට නැත්තන් UNP එකටයි සිරිසේනටයි තියෙනව කියලද. ඔය වගේ ගොන් ජෝක් කරන්න එපා බන් පුපෙනුත් හිනා යනවා :D . සුලු ජතික ජන්ද වෙනදා හම්බෙන ගානටම හම්බුනත් ඇති බහුතර සිංහල ජන්ද වලින් ගෝඨාභයට දිනන්න පුලුවන්.

වැඩිය ඕනේ නෑ උඹේ මේ ත්‍රේඩ් එකට ඇවිල්ලා තියෙන රිප්ලයි වලින්ම උඹට තේරුම් ගන්න පුලුවන් තත්වය


මල්ලියේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න එපා..
නංගියෙ ඇමරිකන් කාරයින් හට බහ දෙන්න එපා..
මව්බිම අමතක කර යූඇස් එන්න එපා..
හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..

අද දවසේ පටන් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. එක්සත් ජනපදයට ගෞරවයක් ගෙනදීමටත්, දේශප්‍රේමී කෙනෙකු වීමටත් සහ එහි ව්‍යවස්ථාවටත් නීතියටත් යටත් බව මා මෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.
 

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
තර්ජනය කරලා විතරක් මදි මරන්නම ඕන ඕකුන්ව.මේ ත්‍රේඩ් එක දාලා බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය ගැන මිනිස්සුන්ට අප්‍රසාදයක් ඇති කරලා ජන්ද අඩු කරන්නනම් කවදාවත් ඒක වෙන්නේ.තවත් ජන්ද වැඩි වෙනවා මිසක්.රොහාන් පල්ලේවත්ත,jvp වගේ අයට ජන්දේ දාන්න හිටපු අයත් ගෝඨාභයගේ පැත්තට හැරෙනවා සරත් ෆොන්සේකා වගේ කාපු පතේ පහරපු එකෙක් මරලා දානවානම්

FORMER SRI LANKA ARMY CHIEF FONSEKA RELEASED FROM PRISON



 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,838
    8,175
    113
    Kotahena
    මල්ලියේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න එපා..
    නංගියෙ ඇමරිකන් කාරයින් හට බහ දෙන්න එපා..
    මව්බිම අමතක කර යූඇස් එන්න එපා..
    හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..

    අද දවසේ පටන් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. එක්සත් ජනපදයට ගෞරවයක් ගෙනදීමටත්, දේශප්‍රේමී කෙනෙකු වීමටත් සහ එහි ව්‍යවස්ථාවටත් නීතියටත් යටත් බව මා මෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.

    උබේ job එක තේරෙනව e money හොයන්නේ හොඳම ක්‍රමය unp media unit එක ට join වෙලා එළකිරි එකේ fake හද හදා ගොන් පාට් දාන එක කියල :lol: අවුලක් නෑ උඹ ගාණක් හොයා ගනින්. පස්සේ උඹත් ගහන්නේ ගෝඨාභය ට :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1930 දී පමණ ආර්ථිකමය වශයෙන් සැහෙන්න බංකොලොත් වී සිටි ජර්මනියේ ජනතාව තමන්ට නව දේශප්‍රේමී දැඩි විනයක් සහිත නායකයෙක් අවශ්‍ය බව සිතා ඇඩොල්ෆ් හිට්ලර් නම් අයෙකු නායකයා වශයෙන් පත් කර ගන්නා ලදී.


    නොදන්නා අය ඊට පස්සේ උන දේ ගුගල් කර බලන්න.


















    ප.ලි
    මම ආර්ය සිංහල. ඒ නිසා අව්ලක් නැත.