යාළුවනේ මේක තමා මගේ පලවෙනි THREAD එක..ටික කලක් හිටියත් මේ වෙනකන් THREAD එකක් දාගන්න බැරි වුණා...
ඔන්න ඉතින් වටිනා කියල හිතුන විස්තර ටිකක් හම්බුණ නිසා
පලවෙනි THREAD එක ඒ ගැන දාන්න හිතුනා..
මේක මම සොයාගත්තු දෙයක් නම් නෙවේ..විජය සගරාවේ තිබිල තමා හොයාගත්තේ......
මොකද්ද ඒ කියල බලමුකෝ නේද...