1. guyzon

    dawasakata 10$ k hoyanna

    උනන්දුව තියෙන්නේ දෙයක් කරන හැටි ඉගෙනගන්න මිසක් අනිත් වල් පල් කියවලා කාලේ නාස්ති කරන්න නෙමේ :lol:
  2. guyzon

    Best Fiverr withdrawal method

    No, you don't need to apply for a card. You can directly make a Payoneer account and link it to Fiverr. So you can save the $1 fee when withdrawing :yes: But if you went through Fiverr and signup for Payoneer card, you may need to wait till it arrives :)
  3. guyzon

    Reship use karana aya endoooo

    machan Reship site ekak use karala USA walin mobile phone gennapu aya saha gennanna aya innawada? podi dewal tikak danaganna thiyenawa :sorry::sorry:
  4. guyzon

    හෙන ගහ්නඩ ඔනා බන් මෙහෙම සලක්න උන්ට

    ඇස් වලට කඳුළු ආවා මචං අර අම්මා අඬනවා දැකලා. යන්න තැනක් නෑ කියලා දැනෙනකොට මුළු ලෝකෙන්ම තනි වෙලා කියල දැනෙනකොට ඒ අහිංසක හිත කොච්චර රිදෙනවා ඇතිද. අර වගේ කාලකන්නි පුත්තු දුවලගේ පවුල් පිටින් හැඳි ගැවිලා යන්න ඕන බං සක්කිලි :no:
  5. guyzon

    How to break girls attitude

    ammo meka :lol:
  6. guyzon

    dawasakata 10$ k hoyanna

    මේක කරන විදිය හරියට එකෙක් පැහැදිලිව කියපල්ලකෝ නැත්තන් එහෙම කියපු තැනක පෝස්ට් ලින්ක් එක Thread එකේ update කරන්නකෝ. මේ reply ගොඩ අස්සේ හොයන්න නිවාඩු දාලා එන්න වෙනවා :baffled::baffled:
  7. guyzon

    Facebook Hack

    ubawa dala giya nam aye mokatada bn eki gana hoyanne. giya eka giyane bn
  8. guyzon

    Weekly E Money Hangout

    therun na
  9. guyzon

    dawasakata 10$ k hoyanna

    karana widiya dammama e post ekata link eka thread eke update karahan page ekin ekata balanna kammali :rofl:
  10. guyzon

    Oshadi Himasha Chavindi

    පොඩි මොංගල් ලුක් එකකුත් තියෙනවා වගේ :lol:
  11. guyzon

    Dry ස්කින් ප්‍රශ්නයක්ද මෙන්න විසදුම

    agema ganna onada bn. poddak dry skin thiyena ayata use karana widiya pahadili karahanko :yes:
  12. guyzon

    room උදව්

    Eros Film Hall eke Box maru :D couples witharai enneth okata ODC eketh balu ballek na. Kirulapana thiyenne Tamil film witharai yanne 1200/= box
  13. guyzon

    Iphone 5 buying help

    Ali eken ganna epa Refurbished phones thiyenne leda godai ubata apple epa wei :P
  14. guyzon

    නොමිලේ .edu Email Address එකක් ගමු.

    machan me SSN, Address dala USA verified PayPal ekak hadaganna hakida? :D
  15. guyzon

    Name for business !

    Bloomfield Clothes
  16. guyzon

    අතේ තියෙන ගානට ගමුද රත්තරං ?

    ඕවා කරන එක මං අනුමත කරන්නේ නෑ. ඔය සයිට් මේ තියෙනවා මේ නෑ. කොයි වෙලේ සල්ලිත් අරන් පනීද දන්නේ නෑ :lol::lol: තමන්ගේ මහන්සියෙන් හැකියාවෙන් දෙයක් කරලා උපයලා දියුණු වෙන්න බලපල්ලා. Referral හිඟන්නෝ :lol::lol:
  17. guyzon

    අතේ තියෙන ගානට ගමුද රත්තරං ?

    Referral හිඟන්නෙක් :lol:

    No contents