Region වෙනස් නෙමෙයි HTC Sense තියෙන කෝක උනත් BL Locked S-ON එන්නේ
BL Unlock කරන්න ඕන Root Access ගන්න නම්. BL unlock කරන්නේ HTCDev සයිට් එකෙන් ඔන්ලයින්. Sony Xperia වලත් BL unlock කරන්න ඕන නේද? මට මතක නෑ මං Xperia U එකකට Custom එකක් ගැහුවා නිකන් root කලාද කොහෙද. HTC නම් BL unlock කරන්න ඕන බං...