1. kaushala1988

    බර අඩු වෙලා මාසෙට කිලෝ 6 ක් ඇයි ඒ?

    කෑම නොකෑව කියල ඔච්චර අඩු වෙන්න විදියක් නෑ බං....ඩොක්ටර් කෙනෙක්ට පෙන්නාපන්
  2. kaushala1988

    මේකේ ඉන්න කට්ටිය අදුරනවද...?

    නරලොව හොල්මන් :eek:
  3. kaushala1988

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    මම රජයේ විශ්වවිද්‍යාලයක හතරවෙනි වසරේ ඉගෙනගන්නේ ....මම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධත්වයක් නෑ...ප්‍රමිතිය තියේනං එච්චරයි...ලකුණක් එහෙ මෙහෙ වුනානං සමහරවිට මමත් අද ලංකාවේ බහුතරයක් වගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පිහිට පතනවා වෙන්න පිළිවන්...අනික ඕවට යන මිනිස්සු සල්ලි උතුරන්න තියෙන අය නෙවේ...
  4. kaushala1988

    Win Rar චාටර් !! උදව් කරන්ඩෝ plzzzz

    මචං ඕක win rar වල අවුලක් නෙවේ ....ඒ ෆයිල් එක හදල තියෙන්නෙ එහෙමයි....ඕක බාපු හැම එකාටම ඔය අවුල එන්නැති....එනිසා නෙට් එකේ ඔය password එක දාල ඇති බොහෝ දුරට...මටත් ඔහොම සීන් වෙලා පොඩ්ඩක් වාත වෙලා හොයාගත්ත.....ඒ ෆයිල් එකේ නම හරියටම කොපි පේස්ට් කරල password කියල නෙට් එකේ සර්ච් කරහම ඒවි....
  5. kaushala1988

    Keheliya's Son

    අපරාදේ බං යන එකේ එහෙම්මම දොර ඇරගෙන යන්න දෙන්න එපැයි
  6. kaushala1988

    සිංහල-ඔබ-බැලිය-යුතුමයි!

    අවුරුදු ගානකට කලින් අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේත් මේ ටික මෙහෙම්මම දේශනා කළා :yes::yes::yes:
  7. kaushala1988

    aids

    ela
  8. kaushala1988

    රසල් ආනොල්ඩ් සුබසිංහ

    kattiyatama thanx a lot :yes:
  9. kaushala1988

    රසල් ආනොල්ඩ් සුබසිංහ

    madugalle dan nane ayye....me manussayane inne ithin....madugalle hitiyanan ithin loweth na...minihage maara personality eka
  10. kaushala1988

    1982-1992 tv series

    lankawe TV eke golden era eka dakka porak
  11. kaushala1988

    Facebook Hack කරමුද

    ela kolla

    No contents